මම දැන් සැහෙන්න කාලයක් මගේ එක බෑන්ක් පාස්වර්ඩ් එක විදිහට පාවිච්චි කලේ මගේ ගෙදර window එකෙන් එහා පැත්තේ නවත්තලා තියෙන එහා ගෙදර අක්කගේ car එකේ number plate එකේ අකුරු ඉලක්කම්. දැන් දවස් ගානක් යනකම් car එක තිබ්බේ නැහැ , මෙන්න අද අක්ක වෙන වාහනයක් බස්සලා , මට හිතෙන්නේ පරණ කාර් එක විකුණලා
මම අනාතයි සිංහලු.
මම අනාතයි සිංහලු.

