එක එකාට එක එක කාලෙට sexual fantasy පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන එක ස්වභාවිකයි බං. එ‍්වා හංගගෙන ඉන්න අය වගේම එළිපිට කියල දාන අයත් ඉන්නවා. (සමහරුන්ට මෙහෙම කියල ප්‍රතිචාර බලන එකම සතුටක් වෙන්න පුළුවන්. තවත් අය අැත්තටම වෙන දේකට අාසාවක් අැවිත් හැබැයි එ‍්ක කිව්වොත් බයිට් වෙයි කියලා හිතලා, එ‍්ක නැතිව වෙන දෙයක් ගැන මෙහෙම කියන්න වුණත් ඉඩ තියෙනවා)
උඹෙ fantasy එකේ කොහෙවත් වයස 18 ට අඩු අය නැත්තම්, කෙනෙක්ගෙ අකමැත්තෙන්/බලෙන් සිද්ධ වෙන දෙයක් නැත්තම් එ‍්ක හොඳද නරකද විකෘතිද ප්‍රකෘතිද කියල කතාවක් නෑ. (අර දෙක නීතියෙන් ප්‍රශ්න වෙන්න පුළුවන් නිසා පරිස්සමින්, එ‍්වා හිතේම තියන් ඉන්න තරමට හොඳයි) අර බුදු හාමුදුරුවො යමක් කුසල්ද අකුසල්ද කියල හඳුනා ගන්න දේවල් ටිකක් දේශනා කරේ. එ‍් වගේ බැලුවාම උඩ දෙක විතරක් අනවශ්‍ය කාණ්ඩයට දාලා අනිත් හැම දෙයක්ම අනිත් කාණ්ඩයට දාන්න පුළුවන්.
තමන්ගෙ හිතෙන් කැමති දෙයක් හිතපන්, තමන්ගෙ අැස් දෙකෙන් කැමති දෙයක් බලහන්, තමන්ගෙ අැඟෙන් කැමති දෙයක් විඳපන්. උඹ කැමති දේට තව කෙනෙක් හෝ තව අය සහභාගී කර ගද්දි එයාලගෙ කැමැත්ත සහ වැඩිහිටි වයස ගැනත් හිතපන්. සරලවම එච්චරයි.
උඹ කියන පයියට ගහන දේ ගැන කිව්වොත් එ‍්ක එහෙම අසාමාන්‍ය කියල සැළකෙන දෙයක් නෙවෙයි. තව කෙනෙක්ට එ‍්ක පිස්සුවක්, විකාරයක් වගේ පේන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි උඹ කැමති නම් එ‍්කට මෙහෙම හේතු විස්තර හොය හොය ඉන්න වැඩක් නැහැ. උඹ එ‍්ක ගැන මෙහෙම කියලා, කතා කරලා සතුටක් ලබනවා එ‍්කත් ගාණට කරහන් වැඩි දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. (over නොයා ඉතින්.

)