මට සහ පවුලට මඩ ගහනවා-මහින්ද රාජපක්ෂ
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jan 27, 2015 #5 meka sira ekakda> podi parody gathiyak thiyenawane.
W Warrior-FX Member Dec 31, 2011 2,341 167 0 Jan 27, 2015 #6 Me news eka aththa... Lankadeepe thiyenawa... http://www.lankadeepa.lk/index.php/top_story/292767 Last edited: Jan 27, 2015
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Jan 27, 2015 #7 රත්තරන් කේස් එකටනම් සෑහෙන්න බය වෙලා වගේ.
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Jan 27, 2015 #8 ශිරන්තිත් ඉඩමක් කොල්ල කාලා ! 27 January 2015 ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ කලාපුර ලොට් අංක 37 දරණ පොදු ඉඩම, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වනු ලබන කාල්ටන් සමාගම සඳහා පවරාගෙන ඇතැයි කලාපුර වැසියන් චෝදනා කරයි. කලාපුර වාසීන්ගේ එකමුතුව විසින් නිකුත් කළ ලිපියක මේ බව දැක්වේ. කල්‍යාණි හේරත් මැණිකේ හා නිශ්ශංක දිද්දෙණිය යන සම කැඳවුම්කරුවන් ගේ අත්සනින් යුත් මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ මෙම ඉඩම කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් සඳහා යළිත් ඔවුන්ට ලබාදෙන ලෙසයි. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1984දී ආරම්භ කළ කලාපුරය නිවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටි පර්චස් 80ක පමණ විශාලැති මෙම ඉඩම වෙන් කරනු ලැබුවේ කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් සඳහා බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ. සිද්ධිය සම්බන්දයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
ශිරන්තිත් ඉඩමක් කොල්ල කාලා ! 27 January 2015 ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ කලාපුර ලොට් අංක 37 දරණ පොදු ඉඩම, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වනු ලබන කාල්ටන් සමාගම සඳහා පවරාගෙන ඇතැයි කලාපුර වැසියන් චෝදනා කරයි. කලාපුර වාසීන්ගේ එකමුතුව විසින් නිකුත් කළ ලිපියක මේ බව දැක්වේ. කල්‍යාණි හේරත් මැණිකේ හා නිශ්ශංක දිද්දෙණිය යන සම කැඳවුම්කරුවන් ගේ අත්සනින් යුත් මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ මෙම ඉඩම කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් සඳහා යළිත් ඔවුන්ට ලබාදෙන ලෙසයි. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1984දී ආරම්භ කළ කලාපුරය නිවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටි පර්චස් 80ක පමණ විශාලැති මෙම ඉඩම වෙන් කරනු ලැබුවේ කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් සඳහා බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ. සිද්ධිය සම්බන්දයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර ඇතැයි වාර්තා වේ.