මට සහ පවුලට මඩ ගහනවා-මහින්ද රාජපක්ෂ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මට සහ පවුලට මඩ ගහනවා-මහින්ද රාජපක්ෂ

Letter-11.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රත්තරන් කේස් එකටනම් සෑහෙන්න බය වෙලා වගේ.
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    03807072d7e91bc720b7e2b8ee4be3ad_L.jpg


    ශිරන්තිත් ඉඩමක් කොල්ල කාලා !


    27 January 2015

    ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ කලාපුර ලොට් අංක 37 දරණ පොදු ඉඩම, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වනු ලබන කාල්ටන් සමාගම සඳහා පවරාගෙන ඇතැයි කලාපුර වැසියන් චෝදනා කරයි.

    කලාපුර වාසීන්ගේ එකමුතුව විසින් නිකුත් කළ ලිපියක මේ බව දැක්වේ.

    කල්‍යාණි හේරත් මැණිකේ හා නිශ්ශංක දිද්දෙණිය යන සම කැඳවුම්කරුවන් ගේ අත්සනින් යුත් මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ මෙම ඉඩම කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් සඳහා යළිත් ඔවුන්ට ලබාදෙන ලෙසයි.

    හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1984දී ආරම්භ කළ කලාපුරය නිවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටි පර්චස් 80ක පමණ විශාලැති මෙම ඉඩම වෙන් කරනු ලැබුවේ කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් සඳහා බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

    සිද්ධිය සම්බන්දයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර ඇතැයි වාර්තා වේ.