මට සින්දුවක් හොයලා දෙන්න

  • Apr 2, 2013
    819
    69
    28
    මට සින්දුවක් හොයලා දෙන්න

    මට සින්දුවක් හොයලා දෙන්නකෝ..කෙල්ලෙක්ගෙ ඇස දෙක ගැන කියන..
    සින්දුවේ තේරුම වෙන්න ඕන කොච්චර ඇස දෙකෙන් ආදරේ කලත් දෙන්නට එක් වෙන්න බෑ වගේ අදහසක්..ඇස වලින් විතරක් ආදරේ කරනවා වගී...:(:(
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මාළු පාන්;15903096 said:
    මට සින්දුවක් හොයලා දෙන්නකෝ..කෙල්ලෙක්ගෙ ඇස දෙක ගැන කියන..
    සින්දුවේ තේරුම වෙන්න ඕන කොච්චර ඇස දෙකෙන් ආදරේ කලත් දෙන්නට එක් වෙන්න බෑ වගේ අදහසක්..ඇස වලින් විතරක් ආදරේ කරනවා වගී...:(:(

    උබ අර අක්කට සිරවටම ලවු වගේ .. තරහ නැතුව උබෙ වයස කියපන් මචන්
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔය ඇස්දෙක දුරස්වෙලා....ගියාට වෙනහිතක් සොයා.... චිලි තිලංක
    ඔය ඇස්දෙකට පෙම්කෙරුවෙ මං රත්තරන්...............කිංස්ලි
     
  • Apr 2, 2013
    819
    69
    28
    උබ අර අක්කට සිරවටම ලවු වගේ .. තරහ නැතුව උබෙ වයස කියපන් මචන්
    ow sirawatama ban..25i mata
    ඔය ඇස්දෙක දුරස්වෙලා....ගියාට වෙනහිතක් සොයා.... චිලි තිලංක
    ඔය ඇස්දෙකට පෙම්කෙරුවෙ මං රත්තරන්...............කිංස්ලි
    :no::no: mewa hariyanne na...api dennata ek wenna ba wage adahasak dena song ekak deepanko..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාළු පාන්;15903387 said:
    nattam quoate ekak hari deepanko ban..sinhalen hari english welin hari..:yes::yes:

    umbe adahasata galapenne nam me sinduwa, habai meke as nam nadda koheda

     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දැසින් බලනා
    ඉගිබිගි කරනා
    මගෙ හුරතලියෙ.............

    මා මත් කරනා ඔබෙ සුවද
    කවුලුව අතරින් මා වෙත එන්නෙ
    කෙලසක යන්නද එ සුවදට පිටු පා
    ඔබෙ දැස් මානයෙන් ඇතට ඉගිලි

    මට ඔබ හිමි නැති බව අන් අය කිවත්
    ඔබෙ දැස් තුල මා ඉන්නා බව
    ලොවට හඩ නගා පවසන්නට ඇයි නොහැකි
    කියන්න මා හට
    කියන්න මා හට
    ඔබෙන් සමු ගන්නට පෙරදි///
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මං ලියපු පලවෙනි ගිතය බල්ලො බත් කන්නෙ නැහැ ඔක ඇහුනොත් එහෙම නෙද? :lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තව ටිකක් වෙලාව අරන් උබට වෙන එකක් ලියලා දෙන්නද?:lol:

    අක්කා කෙනෙක්ටද උබ ආදරය කරන්නෙ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබ දෑසම මා සෙවුව තරම්

    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
    ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්

    ඒ පැතු පැතුමන් පිරු පෙරුමන්
    කදුලැල්ලක් වී ගැලූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා
    ඔය නෙතු තුළ මා සිතූ සිතුම්

    බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
    සොවින් මා ඒ හෙලූ සුසුම්

    ඔබ නොදනී මුළු ලොවම දනී :P