මට සිරා... කරන්න කෙල්ලෙක් !!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    යාලුවට ශේප් එකේ කික් එක දියන්
    කෙල්ලට යාලුවා එපා කරහං
    ඒකිටවත් නොදැනෙන්න ඒකි desperate කියලා prove කරපං

    and make sure u r available whenever she needs a shoulder to cry on ;)
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    යාලුවට ශේප් එකේ කික් එක දියන්
    කෙල්ලට යාලුවා එපා කරහං
    ඒකිටවත් නොදැනෙන්න ඒකි desperate කියලා prove කරපං

    and make sure u r available whenever she needs a shoulder to cry on ;)
    මෙන්න මිනිස්සු. වැරදිලාවත් උබටනම් කියන්නේ නෑ කෙල්ලෙක් දාගත්තොත්:eek:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    යාලුවට ශේප් එකේ කික් එක දියන්
    කෙල්ලට යාලුවා එපා කරහං
    ඒකිටවත් නොදැනෙන්න ඒකි desperate කියලා prove කරපං

    and make sure u r available whenever she needs a shoulder to cry on ;)
    මේන්න පොරවල්.. ශෙනා ට එහෙම බඩු හරි වගේ...:Rofl:
    මොනවා උනත් මැක්සා...:lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔක්කොටම කලිං යාළුවට කියපං...........
    ඌ ට කියලා කෙල්ලගෙන් අහපං..........
    ඒකයි හරි පාත් එක...........
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    oyage yaluwa eyagen ahana nisa oya kelinma ahanna yanna epa...eya oyata kamathi nam eka oyata danei...:yes:

    apo oka yaluwayi kellayi 2kama nathiwena wedak..:yes: issella yaluwagen ahapan uba ekita bassesta kamak nedda kiyala... kella uta kamathi nathnam uth atharainawa nam uba bahapan....

    machan adakale kellonwa 5cent wagewath wiswasa karanna epa..:growl: eki ube yaluwage waden berenna ubata kamthiyi kiyayi...:yes: passe ubawath dala yayi... :(

    eka nisa 1st ube yaluwath ekka talk karapan mokadda karanna oni kiyala... u wade atharinawa nam uba bahapan.. :yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඔක්කොටම කලිං යාළුවට කියපං...........
    ඌ ට කියලා කෙල්ලගෙන් අහපං..........
    ඒකයි හරි පාත් එක...........

    aniwa machan math okamiayi kiwuwe... kello wiswasa karanna epa 0.0001% wath....

    uge yaluwane kalin basse u wade atharinakam uba uta sup eka denna oni.. ekayi yalukama kiyanne... :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    මේන්න පොරවල්.. ශෙනා ට එහෙම බඩු හරි වගේ...:Rofl:
    මොනවා උනත් මැක්සා...:lol::lol:

    ඔව්ව ඉතිං මෙහෙම ප්‍රසිද්දීයේ පියවරෙන් පියවර කියන්න බෑ :P

    ගුරු මුශ්ටිය ඇතුව කියලා තියෙන්නේ ;)

    වැඩි විස්තර ඕනේ නං :lol::lol:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    එහෙනම් එල..... උඹ කන්ෆිඩන්ට් වෙයන් එච්චරයි කෙල්ලොන්ට ඕනේ...:D:D
    හොදට ඇදපන්,, ජෙනුවින් ඉදපන්.. වැඩියම දෙන්න යන්නත් එපා ..
    නිකන්ම කෙල්ල උඹේ අතේ...
    යාලුවට කැල්ල කැමති නැත්නම් ඒක අවුලක් නැහනේ...
    ඌ ට ඒක සිරා නැත්නම් කියපන්.. කැල්ල කැමති කරගන්න ට්‍රයි කරනවට
    වඩා කෙල්ල උඹට කැමති වෙන තැනට උඹව උස්සගනින් එච්චරයි:)

    aniwa machanz... aniwa.... thanks for the adivece machnzz...
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    තෑන්ක් යූ කොල්ලනේ.......

    eya higher bid ekata yana kenek ne...:lol::lol: mu hoyanne sira karanna ne

    elakiri
    suba pethum magen

    "machanla mata akiwa set una" kiyala heta thread akak dapan....

    යාලුවට ශේප් එකේ කික් එක දියන්
    කෙල්ලට යාලුවා එපා කරහං
    ඒකිටවත් නොදැනෙන්න ඒකි desperate කියලා prove කරපං

    and make sure u r available whenever she needs a shoulder to cry on ;)

    apo oka yaluwayi kellayi 2kama nathiwena wedak..:yes: issella yaluwagen ahapan uba ekita bassesta kamak nedda kiyala... kella uta kamathi nathnam uth atharainawa nam uba bahapan....

    machan adakale kellonwa 5cent wagewath wiswasa karanna epa..:growl: eki ube yaluwage waden berenna ubata kamthiyi kiyayi...:yes: passe ubawath dala yayi... :(

    eka nisa 1st ube yaluwath ekka talk karapan mokadda karanna oni kiyala... u wade atharinawa nam uba bahapan.. :yes:

    තෑන්ක් යූ කොල්ලනේ.......
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    දැනෙනකල් බලාගෙන හිටියොත් වෙන එකෙක් කුදලගෙන යයි. ඉක්මනටම අහපන්.
    බෑ කිව්වොත් ඒකිට පේන්න “ආදරය අහිමි වූ කාලකන්නියා” ගේ චරිතය රඟපාපන්.
    (එයාට පේන්න විතරක්)
    1. බලාගත් අත බලා සිටීම.
    2. නොකා නොබී සිටීම.
    3. පුළුවන් නම් රැවුලයි කොන්ඩයයිත් වවාගනින්.
    4. කෙල්ලන්ට වයිර කිරීමට පටන් ගැනීම හා
    5. එසේ වූයේ ඇය නිසා බව පෙන්වීම.
    6. (එක වතාවක් පමණක්) කල්පනාවෙන් තොරව ගොස් බස්රියක සැපීමට ගොස් 99% බේරෙනවා සේ රඟ දැක්වීම.

    ඔය වගේ ඇට්ටින් ටිකක් දාල බලපන්. ටික දවසකින් අනාවා සෙට් වෙනවා. තව ක්රම ඕන නම් අහපන්.