මට සිරා... කරන්න කෙල්ලෙක් !!!

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
oya mata kemathida eyaata kemathida la baila kiyawanna yanna epa ban...
aadaraya kiyana de denena deyak..eka widapan...loke godak dewal tiyenawa...wachana walin therun karanna beri...hegeem walin therun ganna ona dewal!
ubala issella love karanna(uba) yanna issella ubala adahas walin matching da kiyala balahan..ekata issella yaaluwek weyan....aniith ewa kaalyata baara deepan...
jaya wewa!
 
deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්..මුලින්ම විෂ් කරනවා කෙල්ල උඹටම විතරක් ලැබෙන්න කියල.ඒත් පුතේ මෙහෙම දෙයක් තියෙනවා.අපායට ගියත් මුලුන් යන්න ඕනි කියල කියනවා..උඹේ යාලුවා ට්‍රයි කලා කියලා ඒ කෙල්ල යාලුවට විතරක්ම අයිති නැහැ..ඒත් දවසක උඹ ඒ කෙල්ලව දාගත්තතොත් යාලව සමහරවිට හිතයි උඹ යාලුවව කපලා උඹ සෙටි වුනා කියලා..ඒක නිසා කරන දෙයක් ඉක්මනට අවන්කවම කරපන්..මනුස්සකම කියන දේ රැකගෙන ඕනි..ඒ වගෙමයි කෙල්ල කැමතිද නැද්ද කියන එක උඹට විතරයි තේරුම් ගන්න පුලුවන්...මුලින්ම ඒක තේරුම් අරගෙන ඊට පස්සෙ කරන දෙයක් හිතල කරපන්...ජය වේවා...
     
    • Like
    Reactions: IveyStyle

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    oya mata kemathida eyaata kemathida la baila kiyawanna yanna epa ban...
    aadaraya kiyana de denena deyak..eka widapan...loke godak dewal tiyenawa...wachana walin therun karanna beri...hegeem walin therun ganna ona dewal!
    ubala issella love karanna(uba) yanna issella ubala adahas walin matching da kiyala balahan..ekata issella yaaluwek weyan....aniith ewa kaalyata baara deepan...
    jaya wewa!

    මචන්..මුලින්ම විෂ් කරනවා කෙල්ල උඹටම විතරක් ලැබෙන්න කියල.ඒත් පුතේ මෙහෙම දෙයක් තියෙනවා.අපායට ගියත් මුලුන් යන්න ඕනි කියල කියනවා..උඹේ යාලුවා ට්‍රයි කලා කියලා ඒ කෙල්ල යාලුවට විතරක්ම අයිති නැහැ..ඒත් දවසක උඹ ඒ කෙල්ලව දාගත්තතොත් යාලව සමහරවිට හිතයි උඹ යාලුවව කපලා උඹ සෙටි වුනා කියලා..ඒක නිසා කරන දෙයක් ඉක්මනට අවන්කවම කරපන්..මනුස්සකම කියන දේ රැකගෙන ඕනි..ඒ වගෙමයි කෙල්ල කැමතිද නැද්ද කියන එක උඹට විතරයි තේරුම් ගන්න පුලුවන්...මුලින්ම ඒක තේරුම් අරගෙන ඊට පස්සෙ කරන දෙයක් හිතල කරපන්...ජය වේවා...

    elakiri
    suba pethum magen

    "machanla mata akiwa set una" kiyala heta thread akak dapan....

    THANKX KATTIYATAM.... THNKXX MACHANZZZZ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rolleyes: ehema karanna epa
    ලැජ්ජ නැතුව පැන්න ගමන් කිව්වේ යාලුවට ශේප් එකේ කික් එකක් දිපන්ලු:eek:
    මේන්න පොරවල්.. ශෙනා ට එහෙම බඩු හරි වගේ...:Rofl:
    මොනවා උනත් මැක්සා...:lol::lol:
    ඔව් ඔකගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕනා:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    6. (එක වතාවක් පමණක්) කල්පනාවෙන් තොරව ගොස් බස්රියක සැපීමට ගොස් 99% බේරෙනවා සේ රඟ දැක්වීම.
    ඔය මොන බස් එකට පැන්නත් මෙන්න මේ බස් එකටනම් පනින්න එපා :
    image.php

    ආයේ බේරෙනවා බොරු!
    :lol: :lol: