ඊයෙ ටිකට් දෙකක් ගත්තා එකක රුපියල් සීයක් තිබුනා. අද ඒ සීයට ටිකට් පහක් ගත්තා, හතරක් සුපර් බෝල්, අනික ගොවිසෙත. ඇදුනොත් කෝටි නවයයි මට ඇදෙන්න කියලා සුබපතන්න යාලුවනේ