මට-සුබපතපල්ල

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Originally Posted by chathupatiya
    අනේ අනේ වෙදො උබ හිතුවද උබගෙ පෙම් කවිය දැකලා කාජල් උබව ඉන්දියාවට ගෙන්න ගනී කියලා, උබ කරලා තියෙන වැඩ වල හැටියට කොහොමත් උබට දැන් ලංකාවෙ ඉන්න බැහැනේ. කාජල් ඒ ඔක්කොම දන්නවා මම හිතන්නෙ. මම කාජල්ට උබේ කවිය ඊමෙල් කලා, ඔන්න එකි රිප්ලයි කරලා තිබ්බා මට මෙතන දාන්නත් මොකකද වගේ ඔන්න උබම කියවලා බලපන්.

    Re: වෙදාගේ-සිතුවිලි1
    Wednesday, 23 February, 2011, 12:37 PM
    From: "Kajal" <[email protected]>
    To: "chathupatiya" <[email protected]>

    ඇත්තමයි වතිල මේ (මම ) දැනගෙන හිටියෙ නැහැ තු මෙ (ඔයා මට) ප්යාර් (ආදරෙයි ) කියලා, ඇත්තටම මට හොයාගන්න බැරුව හිටියේ 0094 වලින් මට මිස්කොල් ගහන කුත්තව (බල්ලව), මම ඇඩුවා කියලා තු (ඔයා) අඬන්නේ නැති බව මෙ ජාන්තාහු (මම දන්නවා), තු (ඔයා) කොහොමත් නයි අරිනවා කියලා මෙ ජාන්තාහු (මම දන්නවා), ඇයි අර පෙන පහේ නයෙකුත් තු (ඔයා) ඇරියේ, අජෙ මාව සධිකරොගි (බැදපු) දවසේ රැ අජෙට කොල් කරපු හරාම්සදෙ (පාහර බල්ලා) තු (ඔයා) කියලා දැන් මෙ ජාන්තාහු (මම දන්නවා). මේ (මම) ඇත්තටම සංතොෂ වෙනවා, තු (ඔයා) අලුත් කම්පැනි එකක් පටන් ගත්තට, Coca-Cola වගේ ලොකු කම්පැනි එකක් එක්ක හැප්පෙන්න තුට (ඔයාට) පුළුවන් වෙයිද මන්දා. කොහොම වුනත්, මේ (මම) අජෙට මේ කවි ටික පෙන්නනවා, එතකොට මේ (මම) නැතත් අජේ අනිවාර්යෙන්ම Hu-Cola ගනිවි

    මීට
    කාජල්
    :lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපොයි තොට පිස්සුද බොල, ඔය කාජල් නෙමෙයි, Fake Profile එකක්, අනික උබ වගේ ගස් බල්ලෙකුගේ ෆ්‍රෙන්ඩ් රික්වෙෂ්ට් එකක් එකි OK කරයිද බන්, මම Message එකක් දාලා කාජල්ගෙන් ඇහුවා, එකි මට Message කරල තිබ්බා කියවලා බලපන්.

    “පිස්සුද Dear මම ඕකව Black List කරලා තියෙන්නේ, මල වදේ හැම වෙලාවෙම Message කරනවා, ඕකට අසහනයද කොහෙද ? ඇත්තටම මම ඕකගේ.......
    නිසි බලධාරියා විසින් කපා හරින ලදි.......

    උබගේ වෙලාව හොදයි GTR අයියා හොදම ටික කපලා දාලා, ඒ ටිකත් උබ දැක්කනම් අයිත් නම් උබ කාජල්ට ෆ්‍රෙන්ඩ් රික්වෙෂ්ට් දාන්නෙ නැහැ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    :no::no::no::no::no::no::no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Originally Posted by chathupatiya
    අනේ අනේ වෙදො උබ හිතුවද උබගෙ පෙම් කවිය දැකලා කාජල් උබව ඉන්දියාවට ගෙන්න ගනී කියලා, උබ කරලා තියෙන වැඩ වල හැටියට කොහොමත් උබට දැන් ලංකාවෙ ඉන්න බැහැනේ. කාජල් ඒ ඔක්කොම දන්නවා මම හිතන්නෙ. මම කාජල්ට උබේ කවිය ඊමෙල් කලා, ඔන්න එකි රිප්ලයි කරලා තිබ්බා මට මෙතන දාන්නත් මොකකද වගේ ඔන්න උබම කියවලා බලපන්.

    Re: වෙදාගේ-සිතුවිලි1
    Wednesday, 23 February, 2011, 12:37 PM
    From: "Kajal" <[email protected]>
    To: "chathupatiya" <[email protected]>

    ඇත්තමයි වතිල මේ (මම ) දැනගෙන හිටියෙ නැහැ තු මෙ (ඔයා මට) ප්යාර් (ආදරෙයි ) කියලා, ඇත්තටම මට හොයාගන්න බැරුව හිටියේ 0094 වලින් මට මිස්කොල් ගහන කුත්තව (බල්ලව), මම ඇඩුවා කියලා තු (ඔයා) අඬන්නේ නැති බව මෙ ජාන්තාහු (මම දන්නවා), තු (ඔයා) කොහොමත් නයි අරිනවා කියලා මෙ ජාන්තාහු (මම දන්නවා), ඇයි අර පෙන පහේ නයෙකුත් තු (ඔයා) ඇරියේ, අජෙ මාව සධිකරොගි (බැදපු) දවසේ රැ අජෙට කොල් කරපු හරාම්සදෙ (පාහර බල්ලා) තු (ඔයා) කියලා දැන් මෙ ජාන්තාහු (මම දන්නවා). මේ (මම) ඇත්තටම සංතොෂ වෙනවා, තු (ඔයා) අලුත් කම්පැනි එකක් පටන් ගත්තට, Coca-Cola වගේ ලොකු කම්පැනි එකක් එක්ක හැප්පෙන්න තුට (ඔයාට) පුළුවන් වෙයිද මන්දා. කොහොම වුනත්, මේ (මම) අජෙට මේ කවි ටික පෙන්නනවා, එතකොට මේ (මම) නැතත් අජේ අනිවාර්යෙන්ම Hu-Cola ගනිවි

    මීට
    කාජල්

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙප්ප අරින්න එපා බන් උඹේ මුළු එෆ්.බී එකටම ඉන්නේ යාලුවෝ අට දෙනානේ ? :frown:

    Madhuka ****
    ***** Madushan
    ****** Chandana Subasinghe
    ***** ***** Sampath Liyanage
    **** Aryanti
    Amila ***
    ****** Hervelin
    **rosha Kumuduni
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කෙප්ප අරින්න එපා බන් උඹේ මුළු එෆ්.බී එකටම ඉන්නේ යාලුවෝ අට දෙනානේ ? :frown:

    Madhuka ****
    ***** Madushan
    ****** Chandana Subasinghe
    ***** ***** Sampath Liyanage
    **** Aryanti
    Amila ***
    ****** Hervelin
    **rosha Kumuduni
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: තෝනම් මහ ගස් පරයෙක්...........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දවසක් ම්ම මගෙ ආසම නිලිය:love: අම්රිතා රාඕ ට freind Req එකක් දැම්ම:)
    එකි එක accept කලා ඔහොම ටික කාලයක් ගියා මෙන්න බොලෙ එකි සිංහලෙන් කොම්මෙන්ට් එකක් දාලා:shocked: එයාට සිංහලත් පුලුවන්ද:baffled:
    පරෙස්සමින් කොල්ලො
    :P
    actgal3895.jpg

    :love::love::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් ම්ම මගෙ ආසම නිලිය:love: අම්රිතා රාඕ ට freind Req එකක් දැම්ම:)
    එකි එක accept කලා ඔහොම ටික කාලයක් ගියා මෙන්න බොලෙ එකි සිංහලෙන් කොම්මෙන්ට් එකක් දාලා:shocked: එයාට සිංහලත් පුලුවන්ද:baffled:
    පරෙස්සමින් කොල්ලො
    :P

    :lol::lol:

    muta nam machan narra singhe rao wath request karana ekak naa mulu FB ekatama friends la 8 denai :P