මට හරිම කරදරයකට මූණදෙන්න වෙලා. උදව්වක් ඔනš
මගේ ගම පානදුර. මම වැඩට දැන් පොලොන්නරුවට ඇවිත් ඉන්නේ. කුඹුරු වැඩ තමයි කරන්නේ. ගොයම් කපන කාලේට මට පොලොන්නරුවේ කෙල්ලෙක් සෙට් උනා. හරිම අහින්සකයි. අපි දෙන්නා ගිය මාසේ බැන්දා.. දැන් එයාට බබෙක් හම්බු වෙන්න ඉන්නවා. අපි පොලොන්නරුවේ මහා ඉස්පිරිතාලේ වීඔජී නොනා හම්බ වෙන්න ගියා. ඒ ගැනී කියපි ලමයට සති 12ක් කියලා. අනේ මචන්ලා, අපි බන්දින්න කලින් මුකුත් කරේ නැ.. එහෙම වෙන්නේ කොහොමද? මට දැන් හරි හිසරදයක් මේක..