මට චීන භාෂාව බෑ.
මට හරි ලැජ්ජයි ඒක ගැන
මම ගොඩක් කම්පාවෙනවා චීන බැරිවිම ගැන.
මම හැකි ඉක්මනින් චීන ඉගෙන ගතයුතුයි.
මේ කතාව ඇහෙනකොට උඹලට මතක්වෙන භාෂාව මොකක්ද?
මට හරි ලැජ්ජයි ඒක ගැන
මම ගොඩක් කම්පාවෙනවා චීන බැරිවිම ගැන.
මම හැකි ඉක්මනින් චීන ඉගෙන ගතයුතුයි.
මේ කතාව ඇහෙනකොට උඹලට මතක්වෙන භාෂාව මොකක්ද?