ඒලෙවල් කරන කාලෙ එක පෝයක් දවසක බෝඩිමේ කවුරුවත් හිටියෙ නෑ. මං තනියම ගියා මාතර බීච් එකට. කොන්වන්ට් එකත් පාස් කර ටිකක් එහාට ගිහින් අයිස්ක්රීම් එකකුත් කකා ඈත මුහුද දිහා බලන් හිටියා.
හවස 6 ට විතර ලයිට් හවුස් එකේ ලයිට් එක වැටෙනවා පේන්න ගන්නවා. ටික ටික ඒක හොදට පේන්න ගන්නවා රෑ වෙද්දි. එහෙම පැයක් දෙකක් ඉන්නකොට මාර සැහැල්ලුවක් දැනෙනවා. ගොඩක් කාලෙකින් ඒ පැත්තටවත් යන්න බැරි උණා බන්.

උබලටත් මේ වගේ හිතට වැදුණ තැන් තියෙනවා ද?
කමෙන්ට් එකක් දන් යන් පහලින්