මට හිතට වැදුණ තැනක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒලෙවල් කරන කාලෙ එක පෝයක් දවසක බෝඩිමේ කවුරුවත් හිටියෙ නෑ. මං තනියම ගියා මාතර බීච් එකට. කොන්වන්ට් එකත් පාස් කර ටිකක් එහාට ගිහින් අයිස්ක්‍රීම් එකකුත් කකා ඈත මුහුද දිහා බලන් හිටියා.

    හවස 6 ට විතර ලයිට් හවුස් එකේ ලයිට් එක වැටෙනවා පේන්න ගන්නවා. ටික ටික ඒක හොදට පේන්න ගන්නවා රෑ වෙද්දි. එහෙම පැයක් දෙකක් ඉන්නකොට මාර සැහැල්ලුවක් දැනෙනවා. ගොඩක් කාලෙකින් ඒ පැත්තටවත් යන්න බැරි උණා බන්.:( :(

    උබලටත් මේ වගේ හිතට වැදුණ තැන් තියෙනවා ද?

    කමෙන්ට් එකක් දන් යන් පහලින් ⬇️
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    දවසක් රට ඉන්නා එකෙක් බෝතලයක් ගෙනත් දුන්නා. මම කලින් දැකපු එකක් නෙමෙයි. ඕක බොන්න කියලා ලෑස්ති වෙලා බයිට් අනං මනං ලෑස්ති කරන් සෙට් වෙද්දී බෝතලේ බිම වැටිලා කැඩුනා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    මුහුද දිහා බලන් ඉන්න එක හරිම හොඳයි. මානසික සැහැල්ලුවක් දැනෙනවා. මාත් සතියකට සැරයක් වගේ ගිහින් බලන් ඉන්නවා. නිදහසේ GF එක්ක ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් හොඳම තැන.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මුහුද දිහා බලන් ඉන්න එක හරිම හොඳයි. මානසික සැහැල්ලුවක් දැනෙනවා. මාත් සතියකට සැරයක් වගේ ගිහින් බලන් ඉන්නවා. නිදහසේ GF එක්ක ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් හොඳම තැන.
    ඩබ්.ටී.එෆ් කසන බෙහෙතෝ උබ තාම පොඩි එකෙක්ද??
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකට් හෝදල ඇඳපන්. අනික නාල බිජ්ජයි පුකයි ටවල් එකෙන් පිහ දාපන්. එතකොට රෑෂ් හැදෙන්නෙ නෑ.
    lankat ekak andapu kalayak mathaka na ban
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙන්න මූදු ටිකක් , බලල සැනසෙන්න

    Panama

    panama.jpeg

    Kumana

    kuman.jpeg

    Sangaman Kanda

    sangamankanda.jpeg

    Thalai Mannar

    mannar.jpeg

    Kudiramalei ( Wilpattu )

    wilpattu.jpeg