මට හිතිච්ච හැටි

nwnbs

Member
මට හිතිච්ච හැටි

ලෝකය ඉදිරියට යනවලු
අපිත් ඉදිරියට යන්න ඕනලු
අපේ කම් තියා ගෙන බෑලු
ටිකක් ආතල් ගන්න ඕනලු
නයිට් ක්ලබ් ඕනලු
බීච් පාටි ඕනලු
තිතට මත නැතුවත් බෑලු
සරම ඇඳන් බෑලු
ඔසරියත් හරියන්නෑලු
ටිකක් කොටට අඳින්න ඕනලු
ඇඳුම් නැතුව ගියත් කමක් නෑලු
අපේම කියල දෙයක් එපාලු
ඉතිහාසය සංස්කෘතිය...විකාරලු
මුං ලන්කාවෙම උන්ද...මං දන්නෑලු
පුංචි උනත් ලෝකයම බලන් ඉන්න
අපේ දක්ෂකම්,ඉතිහාසය,සභ්‍යත්වය
පිටරට විකාර වලින් විනාශ උනාට කමක් නෑලු
පිටරට උන් විනාශ කලත් කමක් නෑලු
දියුණු වෙනකොට මෙහෙම තමයිලු
මේවට විරුද්ධ වෙන්නෙ ****ලු
තව ඉස්සරහට අම්ම තාත්තත් අමතක වෙයිලු
අනේ අපේ උන්ට වෙච්ච දෙයක්ලු
මේ ඉතින් මට හිතිච්ච හැටිලු
 
  • Like
Reactions: coolkasun

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Hariyatama Hari Ayya....
100% agree with you
11.gif
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
mama hithanne machan uba oya kiyanne boruwat kee gahana un gena kiyala mama mehema ahanne mata mehema hithuna nisa mokada mata meka artha dakwa ganna behe
i like diz
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ මුන්ට , මගේ කට....

    සුපිරි නිර්මාණය මචන්..
     
    nwnbs

    Member
    mama hithanne machan uba oya kiyanne boruwat kee gahana un gena kiyala mama mehema ahanne mata mehema hithuna nisa mokada mata meka artha dakwa ganna behe
    i like diz
    ලංකාවෙම ඉඳන් ලංකාවෙ සංස්කෘතිය එපා කියන, ඒක (සමාජයට හානිදායක විදියට) වෙනස් කරන්න ඕන කියන අය ගැනයි මම ලියන්න උත්සහ කරේ...ඒක හරියට කිය උනේ නෑ වගේ...
    2.gif

    ස්තුතියි අදහස් වලට...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ලංකාවෙම ඉඳන් ලංකාවෙ සංස්කෘතිය එපා කියන, ඒක (සමාජයට හානිදායක විදියට) වෙනස් කරන්න ඕන කියන අය ගැනයි මම ලියන්න උත්සහ කරේ...ඒක හරියට කිය උනේ නෑ වගේ...
    2.gif

    ස්තුතියි අදහස් වලට...

    Nehe uba kiyala thiyana eka mata theruna place kara ganna beri awulaka mama hitiye
    thankx machan
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මානය ගැන කියන්න වචන නෑ......"පට්ට" :yes::yes::yes::yes:
    සහෝදරයා අපේ ම්නිස්සු ගැන ඇත්තම කියලා තියෙනවා
    ඇත්තටම ලංකාවේ මේහෙම මිනිස්සු ඉන්නවා කියලා හිතන කොටත් දුකයි සහෝදරයා.
    .:dull::dull::dull::dull:
    දිගටම ලියන්න සහෝදරයා........:D:D:D
     
    ගොඩක් ස්තුතියි සහෝ...ඇත්ත...ගොඩක් කණගා‍ටුයි...
     
    nwnbs

    Member
    katawanam atta..eth itin sudu andagena, mas mansha noka...style mukuthma nathiwa rahat wechcha wage hitiyoth itin lokee harima neerasa thanak wei wage.....

    nirmaanaya hondai yaaluwa...
    හ්ම්ම්...එහෙම වෙයිද...?ඒකත් ප්‍රශ්නයක් තමයි එහෙනම්...එච්චර අන්තගාමී නොවී අපිට බැරිද ජීවත් වෙන්න...?
    ස්තූතියි යාළුවා අදහස් වලට...
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    හ්ම්ම්...එහෙම වෙයිද...?ඒකත් ප්‍රශ්නයක් තමයි එහෙනම්...එච්චර අන්තගාමී නොවී අපිට බැරිද ජීවත් වෙන්න...?
    ස්තූතියි යාළුවා අදහස් වලට...

    mage adahasa mekai.... api sadacharayata patahani wenna oni naa..eth api athma dahas gaanak ipadunath apita mathaka tiyenne me aaathme vitarai..e hinda tikak vinoden jeewath wenna oni...tama tamange seema tiyegena eeka ona hatiye karanna puluwan...