මට හිතෙනවා

saja

Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    ගුරු 11 වැනි භාවයේ සිටින විට

    සමාජයේ ගුරු බුහුමන් ලබයි. විශාල නිවාස හා ඉඩකඩම් ලැබේ. විදේශ රටවලට යැමට අවස්‌ථා උදාවේ. බොහෝ දියුණුවට පත්වන අයෙක්‌ වේ

    https://www.divaina.com/2012/04/27/naka03.html
    මගෙ ගුරු 11 එතකොට මොකද වෙන්න?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ගුරු 11 වැනි භාවයේ සිටින විට

    සමාජයේ ගුරු බුහුමන් ලබයි. විශාල නිවාස හා ඉඩකඩම් ලැබේ. විදේශ රටවලට යැමට අවස්‌ථා උදාවේ. බොහෝ දියුණුවට පත්වන අයෙක්‌ වේ

    https://www.divaina.com/2012/04/27/naka03.html
    පේනතෙක් මානෙක නෑ
    29දි වෙනවා කියලා කේන්දරේ බලන අයනම් කියනවා