------ වගේ දෙයක් හොයාගෙන
කිසි කරදරයක් නැතුව මැරෙන්න
උඹල කාටවත් නොකිව්ව ලොකු ප්‍රශ්නයක් තියෙනව මගෙ ජීවිතේ
ඒක මම කියන්නෙත් නෑ
ඒ ප්‍රශ්නෙ දැං සෑහෙන බරපතල මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ
හරිනං මම කරන්න ඕනෙ සසර කලකිරිල මහන වෙන එක
ඒක කරන්න මට බෑ බං. මං මේ ලෝකෙට ආසයි, මට අත අරින්න බෑ. මම ඊට එහා ගිය දෙයක් හොයනව
මට ඕනෙ මේ ලෙඩ මොකුත් නැති උඹල වගේ සාමාන්‍ය කෙනෙක් විදියට ආයෙ ඉපදෙන්න.

Last edited: