මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති

මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති?

  • සජිත්

  • රනිල්

  • නාගානන්ද

  • අනුර

  • නාමල්

  • දම්මික


Results are only viewable after voting.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Oya athare maina marunoth oya equation eka kanapita harenawa ban..

    මයිනා මලා කියල වෙනසක් වෙන්නේ නෑ. මොකද සාම්ප්‍රදායික බයියා ඕකුන්ට දුන්නට ඉස්සරහට කිසිම පාවෙන චන්ද ඕකුන්ට වැටෙන්නේ නෑ.

    ඒ හින්දා මලගේකට වඩා ලොකු event එකක් එන්න ඕනේ. බෝම්බ ගස්සලා ආව වගේ. තේරුනාද ;-)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    මට නම් හිතෙන්නෙම ජනාධිපතිවරණයට කලින් විකුම්සිහ උටුමාණන් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යයි කියලා. එතකොට පොහොට්ටු සජබ අලි කට්ටිය එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවන්න උටුමාණන්ට පුලුවන්. එතකොට ජජනාධිපතිවරණයෙදි ලපයාගෙ රැල්ල නිකන්ම බහිනවා
    ඒ හින්දා මහජනතාවගේ යුතුකම තමයි මුලින් පාර්ලිමේන්තු චන්දයක් ආවොත්, අලි පොහොට්ටුටු අත ටෙලිපෝං කට්ටියම එකතු උනත් ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවෙන තරමටම මාලිමාවට බහුතර බලය ලබා දෙන එක.
     
    • Like
    Reactions: Xi Jinping

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    මයිනා මලා කියල වෙනසක් වෙන්නේ නෑ. මොකද සාම්ප්‍රදායික බයියා ඕකුන්ට දුන්නට ඉස්සරහට කිසිම පාවෙන චන්ද ඕකුන්ට වැටෙන්නේ නෑ.

    ඒ හින්දා මලගේකට වඩා ලොකු event එකක් එන්න ඕනේ. බෝම්බ ගස්සලා ආව වගේ. තේරුනාද ;-)
    පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.


    Maina marunot puuttuwa nannattara wenawa ban.. oke Inna lonthayo tika aye SLFP ekata set wenawa...

    Namalta pin gonata aye goda emak na matanam hitenne maina marunot
     
    • Like
    Reactions: Xi Jinping

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව් මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු වැඩ කරන හැටියට දැන් අනුරට එන්න තියෙනවට වඩා බුරු පුතාට එන්න තියෙන අවස්ථාව වැඩියි
    Byeeeeeee Sri Lanka
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.


    Maina marunot puuttuwa nannattara wenawa ban.. oke Inna lonthayo tika aye SLFP ekata set wenawa...

    Namalta pin gonata aye goda emak na matanam hitenne maina marunot

    SLFP / පොහොට්ටු ඔය ඔක්කොම එකයි. උන්ට පඹ මයිත්‍රී දානවාට වඩා නෝමල් බේබි දාන එක වාසි කොයි situation එක ආවත්. මයිනගේ වහල්ලු ටික තනි තැනකට එකතුකරගන්න ඕන නිසා. කොහොමත් SLFP එකේ එහෙම ලීඩ් කරන්න පුළුවන් චරිතයක් නෑ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනික් රටවල් බහුතරය හොඳ වෙන්නත් ලංකාවට කෙලවෙන්නත් හේතුව නීතිය රනිල් රාජපක්ෂ සෙට් එකට ඕන ඕන විදියට නැමෙන එක. සෑහෙන කාලයක් එකම පක්ෂ ටිකක් බලේට ආපු එකෙන් උන් දන්නවා මොක කරත් අනික් පක්ෂෙන් උන්ව බේරනවා කියල. හැබැයි රටක් දුවන්න නං හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔය සේරම flow එක ගානට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් හොරකම අවම කරගන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි. 100% නවත්තගන්න බැරි උනත් 60% හරි කරගත්තොත් ලොකු impact එකක් තියෙනවා. මේක වෙනවට හොරු රැල සෑහෙන්න බය වෙලා ඉන්නේ.

    සජිත් / පොනිල් / මයිනා මේ තුනෙන් කෙනෙක් එනවා නම් මේ වෙද්දී චන්ද සේරම තියලා. හැබැයි දැන් උන් සේරම ගැස්සිලා, ගූ ගිහින් ඉන්නේ..මොකද වලව් ටිකෙන් එළියේ තැනකට රටේ බලය යනවා පේද්දී. පුළුවන් තරන් ව්‍යවස්ථාවේ ගුල් වලින් රිංග රිංග චන්දෙ කල් දාගන්නවා මිනිස්සු අන්දලා බාගන්න..

    දිලිත් දම්මික දැනටම චන්ද කඩන PR කැම්පේන් දැනටත් පටන් අරන් කරගෙන යනවා. NPP එකට සමාන නමකින් MJP වගේ අකුරු තුනකුත් එක්ක පක්ෂයක් හදාගෙන. ඒ තරමට උන් රත්වෙලා.



    මට හිතෙන්නේ චන්දෙ ලං වෙද්දී රැල්ල අනුරට තිබ්බොත් සජිත් ඉල්ලන එකක් නැති වෙයි. පොහොට්ටුවට මේ වෙලාවේ බලන්නේ බලේ ගන්නවට වඩා උන්ට හිරේ නොයා ඉන්න පුළුවන් විදියක්. උන්ට ආණ්ඩුවක් ගන්න බැරි නම්.... උන්ව බේරගන්න ආණ්ඩුවට සහය දෙන එක තමයි කරන්නේ.ඒ නිසා පොහොට්ටුවෙන් සහය රනිල් ඉල්ලුවොත් දෙනවා. සජියා අගමැති වෙයි පොර රනිල්ට සහය වෙන්න කැමති උනොත්. ඔක්කොටම win - win එතකොට. ටික කාලයක් ඔහොම දුවලා රනිලා පටන් ගන්නවා UNP එක එපා වෙන නාට්ටිය. පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.
    දේසපාලන සංස්කෘතිය වෙනස් කරන එක අංක 1. ඒක හදන් නැතිව මොන economic reforms ආවත් වැඩක් නෑ. මන්ත්‍රී මිනිස්සුත් එක්ක පොදු ප්‍රවාහනය පාවිච්චි කරොත් විතරයි උ ඒක හදන්නෙ. මන්ත්‍රී මිනිස්සු එක්ක එකට සේවා ගන්න තැනට පත් කරොත් මේක හැදෙනවා. මිනිස්සු තල්ලු කරගෙන පැරේඩ් යන තාක්කල් මේක හැදෙන් නෑ. මේක කරන්න ඉන්නෙ එක දේසපාලන පක්සයක් විතරයි.
     
    • Like
    Reactions: Xi Jinping

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    රනිල් නම් පොහොට්ටුව එක්ක අපි තරහයි නැටුම නටන්න පටන්ගත්තා 😄
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    3/2 බලයක් නැතුව මේ හොරු රැල එක්ක බැරි වෙයි
    ගෙම් ගහලා බලය ඉන්න තම මුන්ට ඔනේ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු වැඩ කරන හැටියට දැන් අනුරට එන්න තියෙනවට වඩා බුරු පුතාට එන්න තියෙන අවස්ථාව වැඩියි
    sajiya or ranila tamai dinanne lapaya nikan kaalekata apu atal ekak witrai
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    hari kauda dinanne ?
    If things addup Anura will win.
    Younger votersla kohomath Anurata,
    Wayasaka aya godak kapiwath kola kapuwath nil dan godak anurata support.
    practically hoyanna lesi poddak busy thanak kattiyak iddi nikan Anura ge topic eaka awama godak aya kiyanne awrudu 75 mun kawa. Anuratath deela balamu mokada eayalata awastawak awe na thama kiyala. Arunta dunnoth wenasak na kiyala.
    Godak ayata dan athi wela inne me paksha deka.
     
    • Haha
    Reactions: EVC

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    sajiya or ranila tamai dinanne lapaya nikan kaalekata apu atal ekak witrai
    Sajith giya sare wanagatha una , me sare mental hospital thamai.
    kohomath ranil porata enna denne na. Monahari gemak gahanawa.
    Also anith paksha okkama gemak gahanawa Anura nawathanna.
    Wasudeva kiuwa anurata balaya wadi kiyala.
     
    • Haha
    Reactions: EVC

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Sajith giya sare wanagatha una , me sare mental hospital thamai.
    kohomath ranil porata enna denne na. Monahari gemak gahanawa.
    Also anith paksha okkama gemak gahanawa Anura nawathanna.
    Wasudeva kiuwa anurata balaya wadi kiyala.
    ranil nam dinai lapayath left tamai one nam 5% gai votes.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    The biggest favour you could do as Bayyas is to stay back and chill at least in the upcoming election, we all had to pay the prize for what you did back in 2019. Stupid morons.
    uba elakiriyee talks didi hitapn buruwa. ranila komat udinma dinanwa lapaya 5% vote gai max