මට හිතෙන හැටි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    හිතට සෙට් වෙන කොල්ලෙක් දැක්කහම ඌත් එක්ක සෙක්ස් කරන්න,ලව් කරන්න හිතෙනවා

    කෙටියෙන්ම කිව්වොත් උඹලට කෙල්ලෝ ගැන තියෙන ෆීලින් එකෙ අනිත් පැත්ත මට තියෙන්නෙ


    දැන් උඹලා කියන්නේ මේක වැරදි දෙයක්ද?? වැරදි නම් ඒකට හේතුත් කියපල්ලා
     
    • Like
    Reactions: ex3498