මට හිත හදාගන්න ඕන ආදරේ කරන්න...
මට කවුරුහරි කියන්නකෝ මගේ හදවතින්ම මට කෙනෙක්ට ආදරේ එන්න මම මොනවද කරන්න ඕන කියලා..මට තාම කාටවත් ජීවිතේට එහෙම ආදරයක් හිතිලා නෑ..එත් දැන් වයසත් හරි මගේම කෙනෙක් ලගට යන්න..එත් මගේ හිත එහෙම හිතන්නේ නෑනේ.....

මාර කරුමයක්...

eth mata dan adarayak oni wela tiyenne ban..