මට හිත හදාගන්න ඕන ආදරේ කරන්න...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට හිත හදාගන්න ඕන ආදරේ කරන්න...

    මට කවුරුහරි කියන්නකෝ මගේ හදවතින්ම මට කෙනෙක්ට ආදරේ එන්න මම මොනවද කරන්න ඕන කියලා..මට තාම කාටවත් ජීවිතේට එහෙම ආදරයක් හිතිලා නෑ..එත් දැන් වයසත් හරි මගේම කෙනෙක් ලගට යන්න..එත් මගේ හිත එහෙම හිතන්නේ නෑනේ.....:confused::confused::confused::confused: මාර කරුමයක්...:dull::dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    thota mona ganuda plastik kimbo.. plastic business ekak patan ganin. wate yan oneth na, home made
    :oo::oo::oo:
    අපොයි;15966020 said:
    හිත හදා ගන්න ගැජට් එකක් ඊබේ එකේ බලපන්.. උබ හාල් පරිප්පු ගේන්නෙත් ඊබේ එකෙන්නේ..
    :oo::oo::oo:
    ane pala yako boru nokiya:rolleyes::rolleyes:
    tho wage kalu katha mahatha thatta plastic ki*bekta kello kamathi wenne na loweth:no:
    kollek try karala balapan pena widihata umba gay wage:yes::yes:

    umbata kellek innawada?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපොයි;15966063 said:
    ඉතින් බොලාගේ රැකියාව මොකක්ද? අම්මා අප්පා මොනවද කරන්නේ? බාල සහොදරියො දීගතල ගිහින්ද? බොලාගෙන් දෙමව්පියන්ට් ඉශ්ටවෙන්න ඔනා කටයුතු කෙරිලද?

    job ekak tiyanawa..........mata hoda geyak na...habai 20million wage watina land 1k tiyanawa..sahodariyak innawa badinna..:sorry::sorry:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ලිඳේ පැනල ආත්මෙ මාරු කර ගනින්.. අරහෙ අර ගහක් ගලක් වගේ හිටිය පෝල් අංකල් මැරිල තොපි මේ මෝඩ ආතල් ගන්නවා.
     
    job ekak tiyanawa..........mata hoda geyak na...habai 20million wage watina land 1k tiyanawa..sahodariyak innawa badinna..:sorry::sorry:
    ඉස්සෙල්ලා සහොදරියගේ වැඩ අහවර කරලා හිටු.. 24 කියන්නේ ලොකු වයසක් නෙමෙයි.. 20 million ලැන්ඩ් එකක් තියේනම් ගෙයක් හදාගනින් හම්බ කරලා.. මහ ගෙදරට ගැනු එක්ක එන්න එපා.. ප්‍රශ්න.. තම්න්ගේ තැන පැලක් උනත් එහෙට එක්ක යමන්.. බදින කොටත් එහෙම ඔනා කට්ටකට ලැස්ති එකියක් බැදපන්..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ලිඳේ පැනල ආත්මෙ මාරු කර ගනින්.. අරහෙ අර ගහක් ගලක් වගේ හිටිය පෝල් අංකල් මැරිල තොපි මේ මෝඩ ආතල් ගන්නවා.
    :confused::confused::confused:
    අපොයි;15966078 said:
    ඉස්සෙල්ලා සහොදරියගේ වැඩ අහවර කරලා හිටු.. 24 කියන්නේ ලොකු වයසක් නෙමෙයි.. 20 million ලැන්ඩ් එකක් තියේනම් ගෙයක් හදාගනින් හම්බ කරලා.. මහ ගෙදරට ගැනු එක්ක එන්න එපා.. ප්‍රශ්න.. තම්න්ගේ තැන පැලක් උනත් එහෙට එක්ක යමන්.. බදින කොටත් එහෙම ඔනා කට්ටකට ලැස්ති එකියක් බැදපන්..

    :( eth mata dan adarayak oni wela tiyenne ban..