මට හිර බත් කන්න වෙවි...
maranaya Member Jul 26, 2009 226 55 0 ඉතාලියේ ලංකිකයා. Apr 24, 2010 #1 මට හිර බත් කන්න වෙවි... Reactions: Elcid, Zodiac, m3pium and 3 others
dilrasan Well-known member Oct 30, 2007 42,802 1 4,876 113 40 හත් ඉලව්වෙ! Apr 24, 2010 #2 honda nirmanayak bro...digatama liyanna...
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Apr 24, 2010 #4 Lassanay.... Digatama liyanna...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 24, 2010 #5 මමත් එනවා උඹත් එක්ක... ඒක අපේ යුතුකම !
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Apr 24, 2010 #6 maara punch ekak thynawa.... great work...
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Apr 24, 2010 #7 රට-ජාතිය වෙනුවෙන් යහපත් දෙයක් කරලා මැරුනත් සැපක් කියනවනේ...තමන් ලබපු දිවි පෙවතින් පල ප්රයෝජනයක් ගන්න නම් රට වෙනුවෙන් දිවි පුදන එකත් සතුටක් සහෝ... ලස්සන නිර්මාණයක් රෙප්+
රට-ජාතිය වෙනුවෙන් යහපත් දෙයක් කරලා මැරුනත් සැපක් කියනවනේ...තමන් ලබපු දිවි පෙවතින් පල ප්රයෝජනයක් ගන්න නම් රට වෙනුවෙන් දිවි පුදන එකත් සතුටක් සහෝ... ලස්සන නිර්මාණයක් රෙප්+
prasadty Member Sep 6, 2009 2,105 93 0 දෙදුන්නේ Apr 24, 2010 #8 Mindada hee sara.. said: මමත් එනවා උඹත් එක්ක... ඒක අපේ යුතුකම ! Click to expand... මමත් නෙමේ මචං අපිත් එනවා කියහන් මචන් ඇත්තට මචන් ඒක අපේ යුතුකම
Mindada hee sara.. said: මමත් එනවා උඹත් එක්ක... ඒක අපේ යුතුකම ! Click to expand... මමත් නෙමේ මචං අපිත් එනවා කියහන් මචන් ඇත්තට මචන් ඒක අපේ යුතුකම
BEN TANNYSON Well-known member Dec 19, 2009 12,459 377 83 Apr 24, 2010 #10 ඒ වචන මගේ ඔලුවේ රැව් පිලි රැව් දෙනවා අපිත් එනවා ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත නියම සිංහලයෙකුගේ තියන ශක්තිය
ඒ වචන මගේ ඔලුවේ රැව් පිලි රැව් දෙනවා අපිත් එනවා ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත නියම සිංහලයෙකුගේ තියන ශක්තිය
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 25, 2010 #11 නියමයි සහෝ... අපිත් එනවා ඔබත් එක්ක ..
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 25, 2010 #12 අද දවසේ හැම සිංහලයෙකුගේම වගකීම ඔබේ කවි පෙලෙන් අපුරුවට විදහා දක්වා තිබෙනවා.. වගකීම අත්හැර සිටිනා ජනතාවට හොඳ ම්ග පෙන්වීමක් හා ඇස් ඇරවීමක්.. මල්ලියා කාලීන නිමිත්තකින් අප හෙළ සිත් රට ජාතිය ආගම වෙනුවෙන් පුබුදු කලාට මගේ සහෝදර ආචාරය......
අද දවසේ හැම සිංහලයෙකුගේම වගකීම ඔබේ කවි පෙලෙන් අපුරුවට විදහා දක්වා තිබෙනවා.. වගකීම අත්හැර සිටිනා ජනතාවට හොඳ ම්ග පෙන්වීමක් හා ඇස් ඇරවීමක්.. මල්ලියා කාලීන නිමිත්තකින් අප හෙළ සිත් රට ජාතිය ආගම වෙනුවෙන් පුබුදු කලාට මගේ සහෝදර ආචාරය......
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Apr 25, 2010 #13 හිතට දැනුන ලස්සන අර්ථවත් නිර්මාණයක් සහෝ. තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් !!!
Zodiac Well-known member Aug 7, 2008 3,547 428 83 Milky Way Apr 25, 2010 #14 සිතට දැනෙන ලෙස ලියූ අපූරැ නිර්මාණයක්...!
Tharushi88 Member Apr 4, 2010 234 36 0 ලස්සන කවි පේලියක Apr 26, 2010 #16 නියම සිංහලුන් හැම විටම මේ වගේමයි.ලස්සනන, අර්ථවත් ඒ වගේම කාලෝචිත නිර්මාණයක්.
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Apr 27, 2010 #17 උපන් බිමෙ පිනට පහලවුන වීර පුතෙකුගෙ සිතුවිල්ලක් ලස්සනට පද කරපු ඔබට මගෙ අාචාරය! අද සමාජයෙම අැස් අැරවන මෙවන් නිර්මාන තවතවත් කිරීමට ඔබට ශක්තිය ෙධර්්යය නිබදවම ලැබෙවා! ඔබට ජය!
උපන් බිමෙ පිනට පහලවුන වීර පුතෙකුගෙ සිතුවිල්ලක් ලස්සනට පද කරපු ඔබට මගෙ අාචාරය! අද සමාජයෙම අැස් අැරවන මෙවන් නිර්මාන තවතවත් කිරීමට ඔබට ශක්තිය ෙධර්්යය නිබදවම ලැබෙවා! ඔබට ජය!
Elcid Member Dec 22, 2009 4,123 331 0 36 in a mathematical formula Apr 27, 2010 #18 නියමයි සහෝ.. වටින නිර්මාණයක්. අපිට විරුද්දවාදීන් හිටියෙ එදා විතරක් නෙමෙයි.. අදත් ඉන්නවා. ජාතික වීරයන් අදටත් අව්ශ්යයි. රට වෙනුවෙන් ,අසාධාරනය වෙනුවෙන් හඬ නගන්න ඔනට ධෛර්යය ශක්තිය පතනවා.
නියමයි සහෝ.. වටින නිර්මාණයක්. අපිට විරුද්දවාදීන් හිටියෙ එදා විතරක් නෙමෙයි.. අදත් ඉන්නවා. ජාතික වීරයන් අදටත් අව්ශ්යයි. රට වෙනුවෙන් ,අසාධාරනය වෙනුවෙන් හඬ නගන්න ඔනට ධෛර්යය ශක්තිය පතනවා.
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 35 http://www.mydirx.tk Apr 27, 2010 #19 අපූරුයි සහෝ...