මට හිර බත් කන්න වෙවි...

මට හිර බත් කන්න වෙවි...

Poem5copy.jpg
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
රට-ජාතිය වෙනුවෙන් යහපත් දෙයක් කරලා මැරුනත් සැපක් කියනවනේ...තමන් ලබපු දිවි පෙවතින් පල ප්‍රයෝජනයක් ගන්න නම් රට වෙනුවෙන් දිවි පුදන එකත් සතුටක් සහෝ... :)
ලස්සන නිර්මාණයක් රෙප්+
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒ වචන මගේ ඔලුවේ රැව් පිලි රැව් දෙනවා
    අපිත් එනවා ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත
    නියම සිංහලයෙකුගේ තියන ශක්තිය
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද දවසේ හැම සිංහලයෙකුගේම වගකීම ඔබේ කවි පෙලෙන් අපුරුවට විදහා දක්වා තිබෙනවා..

    වගකීම අත්හැර සිටිනා ජනතාවට හොඳ ම්ග පෙන්වීමක් හා ඇස් ඇරවීමක්..


    මල්ලියා කාලීන නිමිත්තකින් අප හෙළ සිත් රට ජාතිය ආගම වෙනුවෙන් පුබුදු කලාට මගේ සහෝදර ආචාරය......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිතට දැනුන ලස්සන අර්ථවත් නිර්මාණයක් සහෝ.
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් !!!
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    උපන් බිමෙ පිනට පහලවුන වීර පුතෙකුගෙ සිතුවිල්ලක් ලස්සනට පද කරපු ඔබට මගෙ අාචාරය! අද සමාජයෙම අැස් අැරවන මෙවන් නිර්මාන තවතවත් කිරීමට ඔබට ශක්තිය ෙධර්්‍යය නිබදවම ලැබෙවා! ඔබට ජය!
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    නියමයි සහෝ.. වටින නිර්මාණයක්.
    අපිට විරුද්දවාදීන් හිටියෙ එදා විතරක් නෙමෙයි.. අදත් ඉන්නවා. ජාතික වීරයන් අදටත් අව්ශ්‍යයි. රට වෙනුවෙන් ,අසාධාරනය වෙනුවෙන් හඬ නගන්න ඔනට ධෛර්යය ශක්තිය පතනවා.