හරියට හරි දැන් නේද තේරේණු පොන්නයෝ
ඒ මගුලක් නෙවිඅතේ ගහන එක නවත්තපන්
එලකිරි වැඩිය එන්නෙ නෑ. මන් හෙනට අහනවා බන් songs දවසම.elakiriyen ain wenna![]()
හිතන විදිය වෙනස් කර ගනින්මට වෙලාවකට හිතෙනවා
o/l වලින් පස්සෙ මට කෙලවුනා කියලා![]()
මේවගේ රටක ඉද්දි අමුතු ෆේල් වෙච්ච ෆීලින් එකක් එනවා. උබ ලක්‍ෂ ගණන් පඩි ගන්න රස්සාවක් කරත් උබට ෆේල් වගේ හැගීමක් එනවා. දූපතේ චැනල්වල නිවුස් බලන එක පුලුවන් තර්ම අඩු කරපන්. තනිකරම නෙගටිව් දේවල් ඔලුවට දානවා. යුද්ධ, ගහගන්න මරා ගනන් දේවල් නෙගටිව් තමයි. CNN, Aljazeera වලත් ඕවා පෙන්නනවා. ඒත් ලංකාවේ උන් තරම් මිනිස්සුන්ගේ ඔලු කන චැනල් වෙන කොහෙවත් නෑඑහෙනම් ඉතිං empty බව දැනෙන එක අහන්නත් දෙයක්ද.එලකිරි වැඩිය එන්නෙ නෑ. මන් හෙනට අහනවා බන් songs දවසම.![]()