මට හෙන අවුලක් දැනෙනවා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    හරියට හරි දැන් නේද තේරේණු පොන්නයෝ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මට වෙලාවකට හිතෙනවා
    o/l වලින් පස්සෙ මට කෙලවුනා කියලා :(
     
    • Like
    Reactions: Yin And Yang

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    මට වෙලාවකට හිතෙනවා
    o/l වලින් පස්සෙ මට කෙලවුනා කියලා :(
    හිතන විදිය වෙනස් කර ගනින් ;) මේවගේ රටක ඉද්දි අමුතු ෆේල් වෙච්ච ෆීලින් එකක් එනවා. උබ ලක්‍ෂ ගණන් පඩි ගන්න රස්සාවක් කරත් උබට ෆේල් වගේ හැගීමක් එනවා. දූපතේ චැනල්වල නිවුස් බලන එක පුලුවන් තර්ම අඩු කරපන්. තනිකරම නෙගටිව් දේවල් ඔලුවට දානවා. යුද්ධ, ගහගන්න මරා ගනන් දේවල් නෙගටිව් තමයි. CNN, Aljazeera වලත් ඕවා පෙන්නනවා. ඒත් ලංකාවේ උන් තරම් මිනිස්සුන්ගේ ඔලු කන චැනල් වෙන කොහෙවත් නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    එලකිරි වැඩිය එන්නෙ නෑ. මන් හෙනට අහනවා බන් songs දවසම. 😐
    එහෙනම් ඉතිං empty බව දැනෙන එක අහන්නත් දෙයක්ද.