Uba ithin gona wenne nathuwa idpanko. moda wada nokaraගොක්ම මෙයාලගෙ දුවල ටික තමා මාව ගොනෙක් විදියට හිතාගෙන ඉන්නෙ
Hukaganna kiyapan.මේ පවුල් දෙකම රුපියල් 100ටත් පට්ටම පට්ට කුණු ලෝබ කමක් තියෙන්නෙ
මල පයිනව නේ බංUba ithin gona wenne nathuwa idpanko. moda wada nokara
Hukaganna kiyapan.
thota kiyanna bari nm number eka dapan mn katha karala kiyannam
වචනවලින් නෙමේදිග වැඩී බන් කෙටියෙන් කියපන්කො

කටුවපිටියේ මහා "ඩේටා දානපතියා" අනුරාධ. වයස 43යි, රස්සාවක් නෑ. රුපියල් දෙසීයක් වියදම් කරලා මූ බලාපොරොත්තු වෙනවා නෑදෑයෝ සේරම මූට මල් තියලා වඳියි කියලා. ස්ක්‍රීන්ෂොට් ගගහා යවනවා, හැබැයි අර මිනිස්සුන්ට වැඩක් පලක් තියෙන නිසා මුගේ හිඟන මැසේජ් වලට රිප්ලයි කරන්නෙ නෑ. මූට ඒක මැජික්. "ඉමෝජියක්වත් නෑනේ" කියලා අඬනවා.දිග වැඩී බන් කෙටියෙන් කියපන්කො

කටුවපිටියේ මහා "ඩේටා දානපතියා" අනුරාධ. වයස 43යි, රස්සාවක් නෑ. රුපියල් දෙසීයක් වියදම් කරලා මූ බලාපොරොත්තු වෙනවා නෑදෑයෝ සේරම මූට මල් තියලා වඳියි කියලා. ස්ක්‍රීන්ෂොට් ගගහා යවනවා, හැබැයි අර මිනිස්සුන්ට වැඩක් පලක් තියෙන නිසා මුගේ හිඟන මැසේජ් වලට රිප්ලයි කරන්නෙ නෑ. මූට ඒක මැජික්. "ඉමෝජියක්වත් නෑනේ" කියලා අඬනවා.
අන්නේකයි, ඔය නෑයන්ට පුක දීලම ඉගෙන ගන්න ඕන දෙයක්.ඕනවට වඩා උදවු කරන්න යන්න එපා
වයසක මනුස්සයෙක්‍ට මොකටද බන් ටෙරාබයිට් එකක විතර ගේම්ස්යකෝ මම රුපියල් 200 ක් නෙමේ
ටෙරාබයිට් එකක විතර ගේම්ස් ඩවුන්ලෝඩ් කරල දීල තියෙනව
තව ඒ වයසක මනුස්සයට කොච්චර උදවු කරල තියෙනවද. බේත් ටික ගෙනත් දෙනව සමහර වෙලාවට
තව කොච්චර වැඩ කරල තියෙනවද මම..
උඹ දන්නෙ නෑනෙ ඒව
මල් තියල වදින්න ඕනෙ නෑ. පොඩි හැගිමක් හරි තියෙන්න ඕන නේද
ඔය වගේ ජරා මිනිස්සුන්ගෙන් උඹත් ඇතුලව, හොදක් අහන්න මම මෝඩයෙක් නෙමේ බං
උඹලගෙ වර්ණනාවත් බොරුවක්, කපටිකමක්

ඔව් මචං ඩයලොග්I called dialog last week regarding the same thing. They said that they have updated theterms and conditions for unlimited social media packages since 21 st of december. So now you have to keep minimum of 50mb anytime data in order to watch videos on yt and fb(AKA use the unlimited data). however it still does work okay for video calls.
Fucking dialog![]()
එයාගෙ මුණුබුරෙක්වයසක මනුස්සයෙක්‍ට මොකටද බන් ටෙරාබයිට් එකක විතර ගේම්ස්![]()
Saved for education purposesමම දැං කාලෙක ඉදං අපේ වයසක නැන්ද කෙනෙක්ට රීලෝඩ් දාල දෙනව
198 කෝල් පැකේජ් එකයි 547 ඩේට පැකේජ් එකයි
සල්ලිත් දෙනව. ඒක අවුලක් නෑ. නෑදෑයොනෙ
මේ ළගකදි ඉදං 547 පැකේජ් එක වැඩ නැතුව යනව මාසෙ ඉවර වෙනව තියා සතියක් යනකොට
මං තේරුම් ගත්ත විදියට මේකයි වෙන්නෙ, Free හම්බෙන 3GB Anytime ඩේට ටික එයාලගෙ පොඩි කොල්ලෙක් ඉන්නව ඌ ඒක ඉවර කරනව
මම කරපු වැඩේ ආයෙ 159 ඩේට ටිකක් දැම්ම. ආයෙ වැඩ කරන්න ගත්ත 547
මුංට මේක කිව්වම තේරුම් ගන්නෙ නෑනෙ බං
මට මෝඩයෙක්ට වගේ කතා කරන්නෙ. මට කියනව ඔයා එනිටයිම් ඩේට දාන්න එපාලු පැකේජ් එක දාන්නලු
මම හරියටම 18 වෙනිද 547 දැම්මෙ. අර පොඩි කොල්ල කියල 18 වෙනිද පැකේජ් එක ඉවරයි. දැං ඩේට නෑ කියල
බොරුවට ආයෙ 547 දාන එක තේරුමක් නෑනෙ. ඒකයි මම අඩුම 159 ඩේට දැම්මෙ
මට මල පැනල මං කිව්ව මට නං ආයෙ කියන්න එපා රිලෝඩ් දාන්න කියල. ඔයාලම දාගන්න කියල.
සල්ලි අරන් අපි බොරු කලා වගේනෙ
ගොඩක්ම මෙයාලගෙ දුවල ටික තමා මාව මෝඩයෙක් පිස්සෙක් විදියට හිතාගෙන ඉන්නෙ, අනේ මංද මට තේරෙන්නෙ නෑ ඒක කියන්න
අපේ නෑදෑයො වුණාට ඔලුව ටිකක් ඉදිමිලා වැඩියි.
මම සේරම ස්ක්‍රින්ෂොට් ගහල වට්ස්ඇප් කරනව. අඩුම ගානෙ ඉමෝජියක්වත් දාන්නෙ නෑනෙ මුං
කොහොමහරි මම රිලෝඩ් දාන එක නැවැත්තුව. මගෙ ගොං කමටද මංද ආයෙ හිතුණ රීලෝඩ් දාන්න. පව්නෙ වයසක මනුස්සය නෙ. ගෙදරටම වෙලා ඉන්නෙ. ඕකෙන් තමා දුර ඉන්න තමන්ගෙ දරුවන්ට දරුවන්ගෙ දරුවන්ට කතා කරන්නෙ, වීඩියෝ කෝල් ගන්නෙ කියල
මම කෝල් එකක් අරන් ඇහුව රිලෝඩ් එක දාන්නද කියල. එතකොට කියපි එයාගෙ දුවෙක් කිව්වලු 547 පැකේජ් එක දැං නෑලු, ඒ වෙනුවට තියෙන අලුත් පැකේජ් එක 797 කියල
ඉතිං මම ඒක දැම්ම. තාම අර 547 තියෙනව. ලබන මාසෙ 18 වෙනකං
දැං මේ පැකේජ් එකට 4GB anytime data හම්බුණා. ඒකත් මාසෙන් බාගයක් යන්න කලින් අර පොඩි පකය ඉවර කරයි නේද. ඌ කැරිය මාර බොරු කියනව. උගෙ අයියත් එකයි ඌත් එකයි
අපි ගමේ ඉන්නෙ නෑදෑ වෙන පවුල් දෙකයි. එයාලගෙ දරුවො බැදල දරුවන්ගෙ දරුවොත් බැදල
අපිව පට්ට විදියට කොන් කරල තියෙන්නේ, මම අසනීප කාරය, රස්සාවක් කරන්නෙත් නෑ. දියුණුවකුත් නෑ. ගේත් පරණයි, ස්කූටරයක් තියෙන්නෙ. උන්ට රෝද හතරෙ වාහන තියෙනව
ඇයි බං මේ වයසක මනුස්සයට රිලෝඩ් දාල දෙන්න බැරි මුන්ට
මට ම කියන්නෙ
මේ පවුල් දෙකම රුපියල් 100ටත් පට්ටම පට්ට කුණු ලෝබ කමක් තියෙන්නෙ
ඉස්සෙල්ලම රිලෝඩ් දාන්න ගිය අවස්ථා දෙකකදීම නොම්බරේ වැරදියට කියල සීයෙ දෙකක් අහක ගියා, මමයි ඒ පාඩුවත් දරාගත්තෙ.
ඔය පොඩි කොල්ලගෙ අයිය තමා මට කියල ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න හැදුවෙ පත සයිස් වලින් 100-200GB
සමහරුන්ට සල්ලි තියෙනව උතුරන්න. ඒත් පට්ට කුණු ලෝබකමක් තියෙන්නෙ රුපියල් 100ටත්
මේ පවුල් දෙක දිහා බැලුවම මට තේරුණ දෙයක් ඒක
ඒකට අපි තියෙන්නෙ පොඩ්ඩයි. ලොස් නැතුව වියදම් කරනව. අල්ලපු ගෙදර සතාටත් අපේ වියදමෙන් බේත් කරනව
උඹෙ කොන්ද පණ නෑනේ, ඊළඟ සැරේ මෙන්න මෙහෙම කියපන්සමාජෙ මාව කවුරුත් ගනන් ගන්නෙ නෑ වැඩිය
මං දන්නෙ නෑ මං හිතන විදියද කියල, මම හැම දෙයක්ම අතඇරල ඉන්නෙ. කොහෙවත් යන්න කැමතිත් නැත්තෙ ඒකයි. පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑ. හැබැයි එක යාලුවෙක් ඉන්නව. ඉස්කෝලෙ කාලෙ ඉදල. උන් හෙන ආසයි මම එහෙ එනවට. එයාලට වාසියකුත් තියෙනව මගෙන්. එයාලට තේරෙන්නෙ නැති වැඩ මට කියල කරගන්නව..
මට ඕන වෙලාවක කන්න බොන්න දෙනව. නෑදැයොනං වතුර උගුරක් දෙන්නෑ
හැබැයි කිරිය ඇතුලෙ මට මාර පිලිගැනීමක් තියෙනව නේද..
මට බනින්න හරි උඹල විතරනෙ ඉන්ටෙ
Bloodline case එකක් වෙන්න පුළුවන්.කැරිය මාර බොරු කියනව