මට හොද පද ටිකක් කියාපල්ල....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    එහෙම බැන්නා කියලා..
    මචන් උඹ හිතනවා ද ඒ කෙල්ල ඔයාට කැමැති වෙයි කියලා.. :eek:

    ඔයා ගැන පුංචි කැමැත්තක් තිබ්බත් ඒ වගේ දෙයකින්.. වෙන්නේ..
    ඒ කෙල්ල තව දුරටත් ඔයාගෙන් ඇති වෙන එක විතරයි..
    :rofl:
    මචන් මට හිතෙනවා එයා මටම ලැබෙයි කියලා.... මොකද දන්නෑ මට ඒකමයි හිතෙන්නේ....:)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :eek::eek:

    මේ මොකෝ මේ?
    මිනිස්සුන්ගෙන් පලි ගන්නත් වෙලාවක් තියෙනවා, මේ වගේ වෙලාවට එපා.. :frown::lol::lol::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මිනිස්සුන්ගෙන් පලි ගන්නත් වෙලාවක් තියෙනවා, මේ වගේ වෙලාවට එපා.. :frown::lol::lol::rofl:

    පිස්සුව හොඳටම තද වෙලා වගේ....:eek:
    හා හොඳයි එහෙම කරන්නම්කො..:baffled:
    ඒක නෙමේ ඔයාගේ ගයාන් අයියා පෙන්න නැත්තේ මොකෝ?:(
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    8989895432579826592986741454584545454513466544154564g56e4654562354453642565e4wtf65d4s56f46g4qa6f5 dht64y56744657454541h56g4h65fgh5fd5f4d5456475645454yhdf1gf56h4th5s1fb2hg56fjh4ufg5hn41cb156fg45tyj56h64

    code eka kadala ganin
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මිනිස්සුන්ගෙන් පලි ගන්නත් වෙලාවක් තියෙනවා, මේ වගේ වෙලාවට එපා.. :frown::lol::lol::rofl:
    ඒකනේ අනේ:sorry:
    :eek::eek:

    මේ මොකෝ මේ?
    එයා මගේ
    9.gif
    එකනේ
    ඔයත් කරන්නෙ මාරම වැඩ තමයි, පව් හලෝ පූසා අයියා :frown::angry:
    ඔව්
    ගොන්ඩියා ඕකා:frown:
    එළකිරි කොල්ලෙක්;14222479 said:
    යකෝ මේ පරණ ත්‍රෙඩ් එකක් නෙ:frown::frown:
    උඹ මොකෝ ආපහු මේ ගැන හොයන්නෙ ආපහු මෙහෙමම සීන් එකක් උනා ද?:shocked:
    ගොන්ඩිගේ වැඩ බං:sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    8989895432579826592986741454584545454513466544154564g56e4654562354453642565e4wtf65d4s56f46g4qa6f5 dht64y56744657454541h56g4h65fgh5fd5f4d5456475645454yhdf1gf56h4th5s1fb2hg56fjh4ufg5hn41cb156fg45tyj56h64

    code eka kadala ganin
    එන්එෆ්එස් සීරියල් නොම්මරයක්:baffled:
    පිස්සුව හොඳටම තද වෙලා වගේ....:eek:
    හා හොඳයි එහෙම කරන්නම්කො..:baffled:
    ඒක නෙමේ ඔයාගේ ගයාන් අයියා පෙන්න නැත්තේ මොකෝ?:(
    පල පල
    එයා ඒම නෑ:growl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සුව හොඳටම තද වෙලා වගේ....:eek:
    හා හොඳයි එහෙම කරන්නම්කො..:baffled:
    ඒක නෙමේ ඔයාගේ ගයාන් අයියා පෙන්න නැත්තේ මොකෝ?:(
    කවුද ගයාන් කියන්නේ ? :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පූසා ඌට බැන්නට පස්සෙනේ කාලයක් එළකිරි නෑවිත් හිටියෙ.. :(
    දීලා ඇට කුඩු වෙන්න.. :(

     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    බනින එකා කොහොම කිව්වත් ..
    ඒ දේ වෙනුවෙන් ඔයාගෙනුත් ඒ වගේ ප්‍රතිචාර ඉද්දී...
    ඒ ගැටුමේ අවසානයක් දකින්න ලැබෙන්නේ නෑ නේ
    සහෝදරයා.. :eek::)

    :yes::yes::yes::yes: