මාව එපා කියලා ගිය කෙනක් අද ඇවිල්ලා

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මාව එපා කියල බැනපු කෙල්ලෙක් මගේ Fb එකට Msg කරලා අද

    කෙල්ලක් හිටියා මගෙන් උදව් ඉල්ලන් ඇවිත් යාළුවෙක් වෙච මම එක්ක දවසේම කතා කරනවා ගොඩක්
    මම එයාට කැමැතෙන් හිටියා අහන්න බැරිව අවුරුදු 5 ක් කතා කරලා.

    එයාම දවසක එයාට කලින් හිටිය කොල්ලෙක් ගැන කියවන්න ගත්තා එයා එක කියෙව්වේ මම ගැනම හිතාගෙන කියවන්න වගේ එයාගේ කලින් කෙනා වගේම කෙනක් හොයනවා කියලා කියවන්න මගේ ගතිගුණ කියවන්න ගත්තේ ඉතින් මම ඇහුවා අපි දෙන්නට එකතු වෙන්න බැරිද කියලා එයා කැමති වගේ පෙන්වලා මට බනින්න ගත්තා Msg කරන කරන සැරේ බනින්න ගත්තා. මම අය මොකුත් කියන්න ගියේ නැහැ එයා බැන්නේ මාව නිකන් ජෝක් එකට ගන්න වගේ කියලා මට තේරුණා එයා බලාපොරොත්තු වුනේ වෙන දෙයක් කියලා මට තේරුණා මට එදා ගොඩක් දුක හිතුණා මම තව සවුත්තු නොවී පාඩුවේ හිටියා. හැබැයි මම දැනම් හිටියා එයා අය එනවා කියලා මාව හොයාගෙන මොකද එයා මට ඒ වෙලාවේ කරේ අගය කිරීමක් නිසා.

    අවුරුද්කට වඩා කාලයක් ගිහින් තමා එයා අද මට Msg කරේ
    එයා මගෙන් මොකද කරන්නේ කියල අහනවා මම වෙනදා වගේ ඉන්නවා කිව්වා එයා මොකද කරන්නේ ඇහුවාම
    එයා කසාද බදින්න කෙනක් හොයනවා කිව්වා

    ඉතින් මම ටිකක් ගනම් උස්සලා කිව්වා හොද කෙනක් හොයාගෙන බැදගන්න කියල එයා එකට පස්සේ මොකුත් කිව්වේ නැහැ

    මට හිතෙනවා මෙකිට අය ටෝක් කරන්න
    කොහොමද පටන් ගන්නේ ?

    මෙකි මොකෙක් එක්ක හරි ගිහින් අමාරුවේ වැටිලා දැන් ඉක්මනට බදින්න එකෙක් හොයනවා ද කියලා හිතෙනවා මට
    කොහොමත් මම ඉක්මනට නම් ගන්නේ නැහැ කොහොම හරි මාස 12-13 අදිනවා බැරිනම් පල කියලා.

    උබලා මොකද හිතන්නේ ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    Elakiri algorithm be like

    dDRKs70.png
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    අනිත් එකා කොටලා ඇති වෙන අවුලක් නෑ හිල බෝර් කරලා ඇත්තේ පොර දැන් එල්ලෙන්න එකෙක් නෑ බඩුවට. උබට් එක්ක අවුරුදු පහක පළපුරුද්ද හින්දා baduva දන්නවා උඹ කරගහනව කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    මාව එපා කියල බැනපු කෙල්ලෙක් මගේ Fb එකට Msg කරලා අද

    කෙල්ලක් හිටියා මගෙන් උදව් ඉල්ලන් ඇවිත් යාළුවෙක් වෙච මම එක්ක දවසේම කතා කරනවා ගොඩක්
    මම එයාට කැමැතෙන් හිටියා අහන්න බැරිව අවුරුදු 5 ක් කතා කරලා.

    එයාම දවසක එයාට කලින් හිටිය කොල්ලෙක් ගැන කියවන්න ගත්තා එයා එක කියෙව්වේ මම ගැනම හිතාගෙන කියවන්න වගේ එයාගේ කලින් කෙනා වගේම කෙනක් හොයනවා කියලා කියවන්න මගේ ගතිගුණ කියවන්න ගත්තේ ඉතින් මම ඇහුවා අපි දෙන්නට එකතු වෙන්න බැරිද කියලා එයා කැමති වගේ පෙන්වලා මට බනින්න ගත්තා Msg කරන කරන සැරේ බනින්න ගත්තා. මම අය මොකුත් කියන්න ගියේ නැහැ එයා බැන්නේ මාව නිකන් ජෝක් එකට ගන්න වගේ කියලා මට තේරුණා එයා බලාපොරොත්තු වුනේ වෙන දෙයක් කියලා මට තේරුණා මට එදා ගොඩක් දුක හිතුණා මම තව සවුත්තු නොවී පාඩුවේ හිටියා. හැබැයි මම දැනම් හිටියා එයා අය එනවා කියලා මාව හොයාගෙන මොකද එයා මට ඒ වෙලාවේ කරේ අගය කිරීමක් නිසා.

    අවුරුද්කට වඩා කාලයක් ගිහින් තමා එයා අද මට Msg කරේ
    එයා මගෙන් මොකද කරන්නේ කියල අහනවා මම වෙනදා වගේ ඉන්නවා කිව්වා එයා මොකද කරන්නේ ඇහුවාම
    එයා කසාද බදින්න කෙනක් හොයනවා කිව්වා

    ඉතින් මම ටිකක් ගනම් උස්සලා කිව්වා හොද කෙනක් හොයාගෙන බැදගන්න කියල එයා එකට පස්සේ මොකුත් කිව්වේ නැහැ

    මට හිතෙනවා මෙකිට අය ටෝක් කරන්න
    කොහොමද පටන් ගන්නේ ?

    මෙකි මොකෙක් එක්ක හරි ගිහින් අමාරුවේ වැටිලා දැන් ඉක්මනට බදින්න එකෙක් හොයනවා ද කියලා හිතෙනවා මට
    කොහොමත් මම ඉක්මනට නම් ගන්නේ නැහැ කොහොම හරි මාස 12-13 අදිනවා බැරිනම් පල කියලා.

    උබලා මොකද හිතන්නේ ?
    Ayth ganna epa. Okita honda wade. Respect eka thiyan hitapan.
     
    • Like
    Reactions: dilan878

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    ibba thunapahabafagena gedara dorakada gawata awama wanhun hoyanne nathuwa age mune agapathe gaganne nathuwa kapan
     
    • Like
    Reactions: dilan878

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,191
    113
    Mother Earth
    pregnancy test එකක් කරන්න මුලින්. පස්සෙ ඒකිගෙ හිලේ විශ්කම්භය මැනලා උබේ චූවාගෙ වට ප්‍රමාණයට වඩා ලොකුද බලන්න. ලොකුයි නම් බඳන්න එපා. :-)