මට හොද පද ටිකක් කියාපල්ල....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    no :no: ගොන්ඩි

    but Handy :cool: :yes:
    මං කියන්නෑ මෙතන:dull:
    එයානම් ගොන්ඩියෙක්ම තමයි :lol::frown:
    :yes::yes::lol::lol::lol:
    :lol::lol::lol:
    පූසා ඌට බැන්නට පස්සෙනේ කාලයක් එළකිරි නෑවිත් හිටියෙ.. :(
    දීලා ඇට කුඩු වෙන්න.. :(

    ඔව් බං
    මට නඩුවක් ගියානේ:sorry:
    කවුද ගයාන් කියන්නේ ? :confused:
    ඔය බොරුවට අනේ
    පද හදනවා
    ඔයා ලස්සනට ඉන්නවට ඉරිසියයි ලෝකයා:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට බනින්න ඕනි අරූට අර මං සීන් කරපු කෙල්ල දාගෙන ඉන්න එකාට.ඌ ඒක හරියට කරන්නෙත් නෑ.මට කරන්නත් නෑ.උගෙ අම්මට..... :frown::frown:කියලා මං බැනල එන්නද මචන්ලා....:):)
    උඹ මේ තරම් පොල් බූරු හරක් පැටියෙක් කියලා අදනේ ඩෝ දැනගත්තෙ.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං
    මට නඩුවක් ගියානේ:sorry:
    එතකොට උඹ කසාඳ බැන්ඳෙ නැද්ද..?:shocked: අපි හිතුවෙ උඹ කසාඳ බැඳපු නිසා එළකිරි එන්නෑ කියලා.. බැලින් නම් මේ යකා හිරේ ගිහිල්ලා.. :lol: දන්නව නම් බත් මුලක් අරන් එනව උඹව බලන්න.. :sorry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අහ් එහෙමද ? මගෙන් අහගන්න හදන්නෙපා කොල්ලොන්ගේ හැටිත් ! :frown:

    මට මැරෙන්න හිතෙනවා :(:lol::lol:

    ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එතකොට උඹ කසාඳ බැන්ඳෙ නැද්ද..?:shocked: අපි හිතුවෙ උඹ කසාඳ බැඳපු නිසා එළකිරි එන්නෑ කියලා.. බැලින් නම් මේ යකා හිරේ ගිහිල්ලා.. :lol: දන්නව නම් බත් මුලක් අරන් එනව උඹව බලන්න.. :sorry:
    ඒක දැන් ඉවරයි බොල:frown:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අර kandya කියන කතා අහගෙන තවදුරටත් ජීවත් වෙන්න පුලුවන්ද අනෙ..:(
    මට දැන් මැරෙන්න ඕනේ..වස ටිකක් ගෙනත් දෙන්න බැරිද :(:lol::rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අර kandya කියන කතා අහගෙන තවදුරටත් ජීවත් වෙන්න පුලුවන්ද අනෙ..:(
    මට දැන් මැරෙන්න ඕනේ..වස ටිකක් ගෙනත් දෙන්න බැරිද :(:lol::rofl::rofl:
    මැරෙන්න එපා ඉතින් ගොන්ඩියා හින්දා:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර kandya කියන කතා අහගෙන තවදුරටත් ජීවත් වෙන්න පුලුවන්ද අනෙ..:(
    මට දැන් මැරෙන්න ඕනේ..වස ටිකක් ගෙනත් දෙන්න බැරිද :(:lol::rofl::rofl:

    ආහ්.. උගේ දෙකොණ මාරුවෙලා මේ දවස්වල.. නුවරට වැස්සනේ.. :(

    මට හිරේ යන්න වෙයි ටිටී නංගිට වහ ගෙනත් දීලා.. :(

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අර kandya කියන කතා අහගෙන තවදුරටත් ජීවත් වෙන්න පුලුවන්ද අනෙ..:(
    මට දැන් මැරෙන්න ඕනේ..වස ටිකක් ගෙනත් දෙන්න බැරිද :(:lol::rofl::rofl:

    අනේ එපා..
    ගයාන් අයියා මාව මරයි...:no::no::no: