මට ළඟදීම බඳින්න වෙය් වගේ බන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන් ඕව මල කරදර වැඩ

    දළ ගලවා අතේ තියා උබ නටවයි ඒ ළමයා..
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නිති.. :yes::):)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    kotageth leak vei ehenam:lol::lol::P:rolleyes::rolleyes::yes:

    මම කොහොමත් හොටෙල් අස්සේ රිංගන්නේ නැහැ බන් එක්කන් එන්නේ කෙලින්ම ගෙදරට
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සමාව නම් දෙන්න බැරිය කෝ සෙට් කරපන් බලන්න පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න මුලින්ම


    බලන්න දෙයක් නෑ....
    කාලයක් මමත් ආශ‍්‍රය කරපු නිසා කියන්න පුලූවන්... :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අසංක අයිය;21825719 said:
    මන් දන්න කියන කෑල්ලක් ඉන්නවා බන් අපේ ඔෆිස් එකේ..සෙට් කරල දෙන්නද:baffled:

    සෙට් කරපන් පුලුවන්නම්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බලන්න දෙයක් නෑ....
    කාලයක් මමත් ආශ‍්‍රය කරපු නිසා කියන්න පුලූවන්... :P

    මාත් එහෙම්ම ආශ‍්‍රය කරලා බලන්නම් කෝකටත්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    පිස්සුද ඊට පස්සේ මාසයක් ගියාට පස්සේ මූ ත්‍රෙඩ් එකක් දායි තී‍්‍රසම් වලට පාට්නර් කෙනෙක් ඕන කියලා... :lol:
    :lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2013-08-18_152335.png

    මේ ලස්සන නංගිව සෙට් කරලා දෙන්නද? දත් කිඹුලා ගාව වැඩ කරන නර්ස් බබා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොඩි සීන් එකකින් පස්සේ වැඩේ නැවැත්තුව බන් ආපහු පටන් ගන්න ඕන .බැන්දම ඕව කරන්න වෙන්නෙත් නැහනේ

    උඹල ඔය කිව්වට මටනම් වස අප්පිරියයි බන් ඒ පන්ටි වැඩේ
    මේ ලගදි ගෙවල් ළඟ කෙනෙක්ගේ වයරින් වැඩකට ඇත උදවු දෙන්න ගියා
    ගෙයි ඇතුලේ කාමරේක රෙදි වැලක් එල්ලලා තිබ්බා ගබඩා කාමරේක වගේ
    එකේ තමයි ට්‍රිප් ස්විච් එක තිබ්be
    වැල යටින් රිංගලා යනකොට පන්ටියක් තිබ්බා
    මහා පිලී ගඳක් තිබ්බේ බන්
    ගෙදර ඉන්න කෙල්ලෙක්ගේද කොහෙද
    මන් ස්විච් බෝඅර්ඩ් එක ගල්වන් දගලන්කොට ඒ ඇන්ටි ඇවිල්ල වලේ රෙදි අරන් ගියා
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    උඹල ඔය කිව්වට මටනම් වස අප්පිරියයි බන් ඒ පන්ටි වැඩේ
    මේ ලගදි ගෙවල් ළඟ කෙනෙක්ගේ වයරින් වැඩකට ඇත උදවු දෙන්න ගියා
    ගෙයි ඇතුලේ කාමරේක රෙදි වැලක් එල්ලලා තිබ්බා ගබඩා කාමරේක වගේ
    එකේ තමයි ට්‍රිප් ස්විච් එක තිබ්be
    වැල යටින් රිංගලා යනකොට පන්ටියක් තිබ්බා
    මහා පිලී ගඳක් තිබ්බේ බන්
    ගෙදර ඉන්න කෙල්ලෙක්ගේද කොහෙද
    මන් ස්විච් බෝඅර්ඩ් එක ගල්වන් දගලන්කොට ඒ ඇන්ටි ඇවිල්ල වලේ රෙදි අරන් ගියා

    under garments walata comfort wage softner ekak danna ona :D