මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස්
------ Post added on Sep 24, 2025 at 2:29 PM
මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස්
------ Post added on Sep 24, 2025 at 2:29 PM
මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස්
------ Post added on Sep 24, 2025 at 2:29 PM
Lokuma wihiluwaලංකාවත් ඇමෙරිකාවක් වෙයි
amarikawa dan passata yanawa. minissu owata wiruddai!හරිනි අමරසුරිය ඔය sex education කියන එක අස්සේ homosexuality normalize කරලා, ට්‍රාන්ස් ඒවා normalize කරලා තියෙන්නේ. ඒවා වලින් ළමයිනවා ඔවා වලට පොළඹවන එක කරන්නේ. ඊට පස් සේ ලංකාවත් ඇමෙරිකාවක් වෙයි. හරි ශෝක් එතකොට අපේ රටේ ජෙප්පොන්ට![]()
මේ පනත ඉතාම සාධනියයි. මු මේ දස කමට ඉන්ටප්‍රිට් කරන විදිහෙයි වැරැද්ද. නිතිඥයෙක් වෙලා ළමයින්ට ගහන එකට උල්පන්දම් දෙන විදිහ කොච්චර කැතද අප්පා.
ඔක ලේසියෙන් හොයාගනින් ඩොකිටු සයිට් එකේ ඇති.
![]()
![]()
ඔය ශාරීරික නොවන අවමන් කියන්නේ මොනවද?
මානසිකව වැට්ටුවා අපහාසයක් කලා කියලා නඩු දාන්න පුලුවන් ද?
මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස්
------ Post added on Sep 24, 2025 at 2:29 PM
ow bn, kollo kello ona tharam karanwa oya kalee. muu kiyanne eka hena waradi wadak wage16yrs kaale tma godak ma aya first sex exprnce eka ganne. maath issroma oka karaddi grade 11. a kiyanne 16i ne. owa mea naakiyonta magic wunata hena normal bn lankawe. sex wena eka neme othana awula hariyata sex gena education ekak nathi eka.
ඔව්. ළමයින්ට බහුලවම වෙන්නේ ශරිරික නොවන මානසික අඩත්තේට්ටම් තමයි. පාසල් වල ගුරුවරු පවා කොච්චර කැත කතා කියනවාද? ගහනවට වඩා ඒවා හිතට වදිනවා.ඔය ශාරීරික නොවන අවමන් කියන්නේ මොනවද?
මානසිකව වැට්ටුවා අපහාසයක් කලා කියලා නඩු දාන්න පුලුවන් ද?
ඕක නම් සිරාම නිමිත්තක් තමයි. පාර්ලිමෙන්තුවෙදිත් අද ඔය කේස් එක කෝට් උනේ.උදා:
තාත්ත කෙනෙක් වත්කම් හොයපු විදිහ ප්‍රශ්න ගත කරහම - තාත්ත කියනව ,,මේ දූගෙ කොටහලුවෙන් හොයපු ලාබෙ කියල..
අහක ඉන්න අහින්සක දූ සමාජයෙ ඉස්සරහ අපහසුවට හා ලැජ්ජාවට පත් කිරිම
16yrs kaale tma godak ma aya first sex exprnce eka ganne. maath issroma oka karaddi grade 11. a kiyanne 16i ne. owa mea naakiyonta magic wunata hena normal bn lankawe. sex wena eka neme othana awula hariyata sex gena education ekak nathi eka.
meka harii ammalata tiya katawath aiythiyak naa 16yata wadi nam sex karana eka epaa kiyanna.
ow bn, kollo kello ona tharam karanwa oya kalee. muu kiyanne eka hena waradi wadak wage![]()
------ Post added on Sep 24, 2025 at 6:04 PM
ඔව්. ළමයින්ට බහුලවම වෙන්නේ ශරිරික නොවන මානසික අඩත්තේට්ටම් තමයි. පාසල් වල ගුරුවරු පවා කොච්චර කැත කතා කියනවාද? ගහනවට වඩා ඒවා හිතට වදිනවා.
වචන ගැන තව පුළුල් අර්තදැක්විමක් තිබ්බනම් හොදයි. දැනට පුළුල් පරාසයක අහුවෙනවා. තව චුට්ටක් නැරෝ ඩවුන් කරන්න ඕනා. තාම කෙටුම්පත් නිසා ඉස්සරහට එකතු කිරිම් කරන්න චාන්ස් තියන නිසා ඒවත් දැම්මනම් සම්පුර්ණයි. කෙසේ හෝ, ඕක ළමයින්ට තියන ප්‍රධානම ඉන්ජරි එකක් නිසා ඇතුලත් විය යුතුමමයි හා දැනට ඇතුලත් ව තිබිමත් සුපර්.
ඕක නම් සිරාම නිමිත්තක් තමයි. පාර්ලිමෙන්තුවෙදිත් අද ඔය කේස් එක කෝට් උනේ.
ඉතින් ඒක තමයි මූ කියන්නේ හිල් කියලා.
හ්ම් පස්සේ වර්ශන් වල හැදෙයි කියලා බලමු.
------ Post added on Sep 24, 2025 at 6:22 PM
දාපු එක හොද මදි කියලා ගේම ඉල්ලන එක තමයි වැඩේ නොකර ගන්න තියන හොදම විදිහත්
#ආට්ඔෆ්වෝ එකේ කතා
Ai ban mechchara kollonkellonta sex freedom ekak denna yaddi mey wage uthum minissunta gaharanne
ඒ කාලෙම සයිටම් සීන් එක/PMC ඇගේ ගාගත්තෙ නැති එක තමයි ආධ්‍යාත්මික සුවේ. නැත්තම් තර්ක නැති එවුන්ගේ අවාසන වල්ආසිය ඇගේ ගැවෙනවානේ.සයිටම් එකට කෙලෙව්වෙත් එහෙම නේ
#පෞද්ගලිකවිවිඑපා