මට 16 යි, මුන් මට sex කරන්න දෙන්නේ නෑ 🧒

Narendrasinghe Maha Radun

Well-known member
  • Aug 1, 2025
    631
    334
    63

    මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස් 🙂
    ------ Post added on Sep 24, 2025 at 2:29 PM

    හරිනි අමරසුරිය ඔය sex education කියන එක අස්සේ homosexuality normalize කරලා, ට්‍රාන්ස් ඒවා normalize කරලා තියෙන්නේ. ඒවා වලින් ළමයිනවා ඔවා වලට පොළඹවන එක කරන්නේ. ඊට පස් සේ ලංකාවත් ඇමෙරිකාවක් වෙයි. හරි ශෝක් එතකොට අපේ රටේ ජෙප්පොන්ට 🤮
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    මේ පනත ඉතාම සාධනියයි. මු මේ දස කමට ඉන්ටප්‍රිට් කරන විදිහෙයි වැරැද්ද. නිතිඥයෙක් වෙලා ළමයින්ට ගහන එකට උල්පන්දම් දෙන විදිහ කොච්චර කැතද අප්පා.
    ඔක ලේසියෙන් ⁣හොයාගනින් ඩොකිටු සයිට් එකේ ඇති.

    Screensho.jpg

    Screenshot-20250918-112753-One-Drive.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    හරිනි අමරසුරිය ඔය sex education කියන එක අස්සේ homosexuality normalize කරලා, ට්‍රාන්ස් ඒවා normalize කරලා තියෙන්නේ. ඒවා වලින් ළමයිනවා ඔවා වලට පොළඹවන එක කරන්නේ. ඊට පස් සේ ලංකාවත් ඇමෙරිකාවක් වෙයි. හරි ශෝක් එතකොට අපේ රටේ ජෙප්පොන්ට 🤮
    amarikawa dan passata yanawa. minissu owata wiruddai!
    trump kareya i ooge palli wala set ekai kokka!

    EU thamai!!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    මේ පනත ඉතාම සාධනියයි. මු මේ දස කමට ඉන්ටප්‍රිට් කරන විදිහෙයි වැරැද්ද. නිතිඥයෙක් වෙලා ළමයින්ට ගහන එකට උල්පන්දම් දෙන විදිහ කොච්චර කැතද අප්පා.
    ඔක ලේසියෙන් ⁣හොයාගනින් ඩොකිටු සයිට් එකේ ඇති.

    Screensho.jpg

    Screenshot-20250918-112753-One-Drive.jpg

    ඔය ශාරීරික නොවන අවමන් කියන්නේ මොනවද?

    මානසිකව වැට්ටුවා අපහාසයක් කලා කියලා නඩු දාන්න පුලුවන් ද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,661
    113
    ඔය ශාරීරික නොවන අවමන් කියන්නේ මොනවද?

    මානසිකව වැට්ටුවා අපහාසයක් කලා කියලා නඩු දාන්න පුලුවන් ද?

    උදා:
    තාත්ත කෙනෙක් වත්කම් හොයපු විදිහ ප්‍රශ්න ගත කරහම - තාත්ත කියනව ,,මේ දූගෙ කොටහලුවෙන් හොයපු ලාබෙ කියල..
    අහක ඉන්න අහින්සක දූ සමාජයෙ ඉස්සරහ අපහසුවට හා ලැජ්ජාවට පත් කිරිම
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    16yrs kaale tma godak ma aya first sex exprnce eka ganne. maath issroma oka karaddi grade 11. a kiyanne 16i ne. owa mea naakiyonta magic wunata hena normal bn lankawe. sex wena eka neme othana awula hariyata sex gena education ekak nathi eka.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113

    මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස් 🙂
    ------ Post added on Sep 24, 2025 at 2:29 PM

    meka harii ammalata tiya katawath aiythiyak naa 16yata wadi nam sex karana eka epaa kiyanna.

    16yrs kaale tma godak ma aya first sex exprnce eka ganne. maath issroma oka karaddi grade 11. a kiyanne 16i ne. owa mea naakiyonta magic wunata hena normal bn lankawe. sex wena eka neme othana awula hariyata sex gena education ekak nathi eka.
    ow bn, kollo kello ona tharam karanwa oya kalee. muu kiyanne eka hena waradi wadak wage :lol: :lol:
    ------ Post added on Sep 24, 2025 at 6:04 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ඔය ශාරීරික නොවන අවමන් කියන්නේ මොනවද?

    මානසිකව වැට්ටුවා අපහාසයක් කලා කියලා නඩු දාන්න පුලුවන් ද?
    ඔව්. ළමයින්ට බහුලවම වෙන්නේ ශරිරික නොවන මානසික අඩත්තේට්ටම් තමයි. පාසල් වල ගුරුවරු පවා කොච්චර කැත කතා කියනවාද? ගහනවට වඩා ඒවා හිතට වදිනවා.
    වචන ගැන තව පුළුල් අර්තදැක්විමක් තිබ්බනම් හොදයි. දැනට පුළුල් පරාසයක අහුවෙනවා. තව චුට්ටක් නැරෝ ඩවුන් කරන්න ඕනා. තාම කෙටුම්පත් නිසා ඉස්සරහට එකතු කිරිම් කරන්න චාන්ස් තියන නිසා ඒවත් දැම්මනම් සම්පුර්ණයි. කෙසේ හෝ, ඕක ළමයින්ට තියන ප්‍රධානම ඉන්ජරි එකක් නිසා ඇතුලත් විය යුතුමමයි හා දැනට ඇතුලත් ව තිබිමත් සුපර්.

    උදා:
    තාත්ත කෙනෙක් වත්කම් හොයපු විදිහ ප්‍රශ්න ගත කරහම - තාත්ත කියනව ,,මේ දූගෙ කොටහලුවෙන් හොයපු ලාබෙ කියල..
    අහක ඉන්න අහින්සක දූ සමාජයෙ ඉස්සරහ අපහසුවට හා ලැජ්ජාවට පත් කිරිම
    ඕක නම් සිරාම නිමිත්තක් තමයි. පාර්ලිමෙන්තුවෙදිත් අද ඔය කේස් එක කෝට් උනේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    16yrs kaale tma godak ma aya first sex exprnce eka ganne. maath issroma oka karaddi grade 11. a kiyanne 16i ne. owa mea naakiyonta magic wunata hena normal bn lankawe. sex wena eka neme othana awula hariyata sex gena education ekak nathi eka.

    meka harii ammalata tiya katawath aiythiyak naa 16yata wadi nam sex karana eka epaa kiyanna.

    ow bn, kollo kello ona tharam karanwa oya kalee. muu kiyanne eka hena waradi wadak wage :lol: :lol:
    ------ Post added on Sep 24, 2025 at 6:04 PM

    Sex කියන්නේ එක උදාහරණයක් විතරයි නේ.

    ඔතන ඇදුමේ ස්ටයිල් වේවා,
    කොන්ඩ පාට කිරිලි වේවා,
    පච්ච ගැහිලි වේවා,
    ගෑණියෙක් වෙනුවෙන් හන්දිවල ගුටි කෑම වේවා,
    සිගරට් බීම වේවා....
    හැට හුට හමාරක් දේවල් තියෙනවා නේ ළමයා නොකල යුතුයි කියලා දෙමව්පියන් ගුරුවරුන් හිතන.

    එතකොට දැන් ප්‍රශ්නය ළමයිට කතාකරද්දී හිත රිදුන කියලා හිතුනොත් උසාවි තමයි 😄

    ඔව්. ළමයින්ට බහුලවම වෙන්නේ ශරිරික නොවන මානසික අඩත්තේට්ටම් තමයි. පාසල් වල ගුරුවරු පවා කොච්චර කැත කතා කියනවාද? ගහනවට වඩා ඒවා හිතට වදිනවා.
    වචන ගැන තව පුළුල් අර්තදැක්විමක් තිබ්බනම් හොදයි. දැනට පුළුල් පරාසයක අහුවෙනවා. තව චුට්ටක් නැරෝ ඩවුන් කරන්න ඕනා. තාම කෙටුම්පත් නිසා ඉස්සරහට එකතු කිරිම් කරන්න චාන්ස් තියන නිසා ඒවත් දැම්මනම් සම්පුර්ණයි. කෙසේ හෝ, ඕක ළමයින්ට තියන ප්‍රධානම ඉන්ජරි එකක් නිසා ඇතුලත් විය යුතුමමයි හා දැනට ඇතුලත් ව තිබිමත් සුපර්.

    ඕක නම් සිරාම නිමිත්තක් තමයි. පාර්ලිමෙන්තුවෙදිත් අද ඔය කේස් එක කෝට් උනේ.

    ඉතින් ඒක තමයි මූ කියන්නේ හිල් කියලා.
    හ්ම් පස්සේ වර්ශන් වල හැදෙයි කියලා බලමු.

    ------ Post added on Sep 24, 2025 at 6:22 PM
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ඉතින් ඒක තමයි මූ කියන්නේ හිල් කියලා.
    හ්ම් පස්සේ වර්ශන් වල හැදෙයි කියලා බලමු.

    ------ Post added on Sep 24, 2025 at 6:22 PM

    දාපු එක හොද මදි කියලා ගේම ඉල්ලන එක තමයි වැඩේ නොකර ගන්න තියන හොදම විදිහත් 😄😄

    #ආට්ඔෆ්වෝ එකේ කතා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    දාපු එක හොද මදි කියලා ගේම ඉල්ලන එක තමයි වැඩේ නොකර ගන්න තියන හොදම විදිහත් 😄😄

    #ආට්ඔෆ්වෝ එකේ කතා

    සයිටම් එකට කෙලෙව්වෙත් එහෙම නේ 😄

    #පෞද්ගලිකවිවිඑපා

    Ai ban mechchara kollonkellonta sex freedom ekak denna yaddi mey wage uthum minissunta gaharanne

    ඇයි බං ළමයි "හදන්න" ඕන කියලා සිංහල චින්තනය තියෙන්නේ?

    සුද්දො වගේ ළමයි ඔහේ ඉබේ හැදෙන්න දුන්නා නම් හරි නේ.
    ------ Post added on Sep 24, 2025 at 6:32 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    සයිටම් එකට කෙලෙව්වෙත් එහෙම නේ 😄

    #පෞද්ගලිකවිවිඑපා
    ඒ කාලෙම සයිටම් සීන් එක/PMC ඇගේ ගාගත්තෙ නැති එක තමයි ආධ්‍යාත්මික සුවේ. නැත්තම් තර්ක නැති එවුන්ගේ අවාසන වල්ආසිය ඇගේ ගැවෙනවානේ.
    Sipping Tea Time GIF