මට AKD ගැන තිබ්බ වැරදි ආකල්පය අයින් කරගත්තේ මෙන්න මේ නිසා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,667
    75,733
    113
    මචන්ලා මේ වගේ සුපිරි opinion එකක් හම්බුනාම ඉතින් ආයි දෙපාරක් හිතන්න ඕනද 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,279
    113
    දෙහිවල
    උබල ඒ මනුස්සයට "කොටා" කිව්ව "ලපය" කිව්ව පුංචි අම්මව බැදල කිව්ව,
    ඒත් ඒ මනුස්සය ලෝකෙ ඉන්න හොදම මිනිස්සු උඹල කියල ලෝකෙටම කිව්ව 🥺😘
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    උබල ඒ මනුස්සයට "කොටා" කිව්ව "ලපය" කිව්ව පුංචි අම්මව බැදල කිව්ව,
    ඒත් ඒ මනුස්සය ලෝකෙ ඉන්න හොදම මිනිස්සු උඹල කියල ලෝකෙටම කිව්ව 🥺😘
    ඒකත් බොරුවක් වෙන්න බැරි ද ? 🥱 🤌
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,410
    1
    62,052
    113
    Mother Earth
    උබල ඒ මනුස්සයට "කොටා" කිව්ව "ලපය" කිව්ව පුංචි අම්මව බැදල කිව්ව,
    ඒත් ඒ මනුස්සය ලෝකෙ ඉන්න හොදම මිනිස්සු උඹල කියල ලෝකෙටම කිව්ව 🥺😘
    ඕව්‍ ඉතින් ටොම් පච කෙළින එකෙක් කියලා දැන දැනත් උට චන්දෙ දීලා ඌව ජනාදිපති කරානේ. 🤷‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,156
    113
    ආශ්චර්යමත් රටක
    දැන් http මම ජෙප්පෙක්ද නැද්ද කියලත් කියාගෙන පලයන්. 😹😹

    කටඋත්තර නැතිවෙයි දැන් මෝඩ බයි බේසික් පුතාට 😆😆
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,279
    113
    දෙහිවල
    ඒකත් බොරුවක් වෙන්න බැරි ද ? 🥱 🤌
    සම්බාවිතාව වැඩි
    ඕව්‍ ඉතින් ටොම් පච කෙළින එකෙක් කියලා දැන දැනත් උට චන්දෙ දීලා ඌව ජනාදිපති කරානේ. 🤷‍♂️
    කැරි බයියො. තව පාරක් ඔකුන්ව බෙරේ ඔබන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,733
    113
    දැන් http මම ජෙප්පෙක්ද නැද්ද කියලත් කියාගෙන පලයන්. 😹😹

    කටඋත්තර නැතිවෙයි දැන් මෝඩ බයි බේසික් පුතාට 😆😆
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, උඹ මොන පොන්නයෙක්ද කියලා උඹවත් දන්නේ නැතිකොට අපි කොහොම කියන්නද පොන්නයෝ 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,156
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, උඹ මොන පොන්නයෙක්ද කියලා උඹවත් දන්නේ නැතිකොට අපි කොහොම කියන්නද පොන්නයෝ 🤭 🤭

    කිව්ව වගේම කටඋත්තර නැතිවෙලා බේසික් පුතාට 😹😹
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,279
    113
    දෙහිවල
    ඒ කාලෙ උග්‍ර බයියෙක්, කොච්චරද කියනවනම් ජෙප්පොන්වත් පේන්න බෑ..

    දැන් ඒකේ අනික් පැත්ත.. :rolleyes:
    දැන් මුකුත් වුනේ නෑ වගෙ ඉන්න ලස්සන 🤧
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මචන්ලා මේ වගේ සුපිරි opinion එකක් හම්බුනාම ඉතින් ආයි දෙපාරක් හිතන්න ඕනද 🤭 🤭
    බලපං ශෙනත් තමන්ගෙ වැරැද්ද තේරුම් අරගෙන opinion එක හරිගස්සගෙන හරි තැනකට ඇවිල්ල ඉන්නව දැන් වෙද්දි, පෙඩෝ කක් තාරක තාම රනිල්ගෙ උරන්වා. අන්න සජිත් ලු දැන් දකුනෙ united නායකයා! කොහොමද උගෙ උරන්න ඉන්නෙ?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,897
    113
    Cenon
    cenon.com
    image.png
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දැන් http මම ජෙප්පෙක්ද නැද්ද කියලත් කියාගෙන පලයන්. 😹😹

    කටඋත්තර නැතිවෙයි දැන් මෝඩ බයි බේසික් පුතාට 😆😆

    අම්මට හුඩු, තෝ ජෙප්පෙක්ද නැද්ද?? 😂 😂
    යකෝ, තෝ තොගෙ වේස අම්ම අමු බේබද්දෙක්ගෙන් අනාත වෙලා හැදිච්චි ජාතකේ හොයාගන්න බැරි අවලමෙක් කියල දැන්වත් පිලිගනින්. 🤮🤮