එපා වෙලා ඉන්නේ බන්. දෙවන සැරේටත් කොවිඩ් හදුනා බන්. ඔලුව රිදෙනවා. කැස්ස. ප්‍රශ්න ගොඩයි. දැන් නම් ටිකක් ගුණයි. මේ හැදුනේ දෙවන වතාවට.