Eka boruwak mam hithanne. Unge ad ekama balapanko. Eke kisima deyak hariyata kiyanne na.ආයුර්වේද බේතුත් ට්‍රයි කරලා බලපං මචං.
මේඝා ප්‍රයිමල් ඉන්ටේක් කියල එකක් ආව නේද මචන්ලා, කොහොමද දන්නෙ නෑ නේද? උන්ට මම ඊ මේල් එකකුත් දැම්ම, අද වෙනකන් reply නෑ.
update එකක් දෙන්න මචං.ඊයේ PCR කළා. අද හම්බ වෙයි රිපෝර්ට් එක
That is very good newsReports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්‍රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.
මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා.
ඉක්මණින් සුව වෙන්න කියල ප්‍රාර්ථනය කරනව මචං. උබ හරියට මාස්ක් එකත් දැම්මනම් කොහොම වෙන්න පුලුවන්ද මේක වුනේ? හිතන්න අමාරුයි තමයි. පුලුවන්නම් අපිටත් එක්ක උපදෙසක් දෙන්න. එකම මාස්ක් එක නැවත නැවත යූස් කලාද?මම එලියට ගියේ මේ සතියටම තුන් පාරක් වගේ . ඒ හැම වෙලාවේම හොඳට මාස්ක් එක දාගත්තා. මොකක් හරි කරුමයකින් සෙට් උනා. කොහොම හරි එලියට යන එක අඩු කරන්න මචන්. කෙල වෙනවා නැත්නම්.
thanks bro
------ Post added on Apr 30, 2021 at 6:07 PM
koheda inne machn den hospital da ?Reports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්‍රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.
මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා.