Reports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්‍රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.
මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා.
ehemada machan... thanks update ekataReports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්‍රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.
මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා.
මෝඩ හුත්තා ඌ පොසිටිව් උණත් මොනව උණත් ඌ කැමති නැතුව ඇති ඕන එකාටයි එපා එකාටයි හැම එකාට ම උප්පැන්නෙ පෙන්න පෙන්න ඉන්න. ඌ පොසිටිව් උණ පලියට නම ගම දාලා ප්‍රදර්ශනය වෙන්න ඕනද?Eka boruwak mam hithanne. Unge ad ekama balapanko. Eke kisima deyak hariyata kiyanne na.
Awasthawen goda yanna hadana horu tikak
------ Post added on May 1, 2021 at 10:49 PMඔළුවයි ඇඟ රිදෙනවා කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ බඩු හරි කියන ekada?![]()
Gon ponnayo mama kiwwe oya mega primal ad eka gana. Hariyata kiyawanna igena ganin bonchi bijja mulin.මෝඩ හුත්තා ඌ පොසිටිව් උණත් මොනව උණත් ඌ කැමති නැතුව ඇති ඕන එකාටයි එපා එකාටයි හැම එකාට ම උප්පැන්නෙ පෙන්න පෙන්න ඉන්න. ඌ පොසිටිව් උණ පලියට නම ගම දාලා ප්‍රදර්ශනය වෙන්න ඕනද?
මෙච්චර ගොඩක් කේසස් දවසට එද්දි එළකිරි එන එකෙක් හරි පොසිටිව් වෙන්න බැරි ද?
මගෙත් දවස් ගාණක ඉදන් උගුර රිදෙනවා
------ Post added on May 1, 2021 at 10:49 PM
Uba check karanna giye neddaමෝඩ හුත්තා ඌ පොසිටිව් උණත් මොනව උණත් ඌ කැමති නැතුව ඇති ඕන එකාටයි එපා එකාටයි හැම එකාට ම උප්පැන්නෙ පෙන්න පෙන්න ඉන්න. ඌ පොසිටිව් උණ පලියට නම ගම දාලා ප්‍රදර්ශනය වෙන්න ඕනද?
මෙච්චර ගොඩක් කේසස් දවසට එද්දි එළකිරි එන එකෙක් හරි පොසිටිව් වෙන්න බැරි ද?
මගෙත් දවස් ගාණක ඉදන් උගුර රිදෙනවා
------ Post added on May 1, 2021 at 10:49 PM