මට custom ප්ලාස්ටික් බෝතලයක් හදාගන්න ඕනි

Sahanhasitha

Member
Jan 9, 2011
29
1
0
godak testing walata use karanne rpt thamayi .surface finishing eka aulak naa ban mirror polish nam naaa namuth waradak naaa.

ube item eke size poddak kiyahan mould ekak hadanna yana ganna mama roughly kiyannam

RPT wala kal pawathmath hodaida machan?

Item eka 3 inch withara usai. Raumak widihata tiyenne e nisa radius eka 1.80 inch wage wenawa
 
chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බොන්න වතුර දාන්න නෙවෙයි නම් 3D printer එකක් තියන කෙනෙක් හොයා ගන්න(බොන්න කියන්න නම් හොඳ නෑ ප්‍රින්ට් කරන ප්ලාස්ටික්). නැත්නම් එක බෝතලයක් mould කරන්න ඇහුවොත් හිනා වෙයි බං. පියන වත් mould කරන්න බැහැ. mould කොස්ට් එක විතරක් 80 ක් - ලක්ෂ 1 ක් වෙනවා.
     
    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    බොන්න වතුර දාන්න නෙවෙයි නම් 3D printer එකක් තියන කෙනෙක් හොයා ගන්න(බොන්න කියන්න නම් හොඳ නෑ ප්‍රින්ට් කරන ප්ලාස්ටික්). නැත්නම් එක බෝතලයක් mould කරන්න ඇහුවොත් හිනා වෙයි බං. පියන වත් mould කරන්න බැහැ. mould කොස්ට් එක විතරක් 80 ක් - ලක්ෂ 1 ක් වෙනවා.

    Bona wathura danna thamai machan. meka tikak loku project ekak machan. ekak issella hadaganna oni, ita passe e mould ekama use karala thawa godak hadanna puluwanne. meka hariyatama mokakda kiyala mehema prasiddiye kiyanna ba ekai scene eka. karannama deyak nathi unoth mould ekakma hadaganna wenawa itin gaana gana nohitha. RPT karoth e wathurath bonna honda nadda? :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට එකක් දෙකක් ඕනෙ නම් හොඳම දේ 3D Printing.
    ලංකාවෙ 3D printing තියන තැන් කීපයක් නම් දන්නවා ඒත් උඹෙ වැඩේ කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ ඒ තැන් වලින්. අලුතින් ත්‍රෙඩ් එකක් දාපං 3D Printing කරගන්න පුලුවන් තැන් ගැන අහලා.

    Mould එකක් ගහගන්නවනං Moratuwa University එකෙන් පුලුවන්. ලොකු ලොකු Companies Mould ගහගන්නෙත් එහෙන්. Injection Moulding තමා ලාබම Mass production වලදි.
     
    Sahanhasitha

    Member
    Jan 9, 2011
    29
    1
    0
    පැටියා;18688281 said:

    3D printing kroth e wathura biwwata kamak nadda machan? Moratuwa univercity ekata ghn katha karanam hari nee ehenam
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Bona wathura danna thamai machan. meka tikak loku project ekak machan. ekak issella hadaganna oni, ita passe e mould ekama use karala thawa godak hadanna puluwanne. meka hariyatama mokakda kiyala mehema prasiddiye kiyanna ba ekai scene eka. karannama deyak nathi unoth mould ekakma hadaganna wenawa itin gaana gana nohitha. RPT karoth e wathurath bonna honda nadda? :confused:
    බොන ජාති දාන්න බෝතල් හදන්න වෙනමම ප්ලාස්ටික් තියනවා මචන්. හැබැයි 3D ප්‍රින්ටර් වල ඒවා ඉන්ජෙක්ට් කරන්න අමාරු යි. එක පාරක් වතුර බිව්වට නම් කේස් එකක් නැහැ. එක්ස්පෙරිමන්ට් එකකට වගේ නම් ඒක තමයි හොඳම වැඩේ. නමුත් mass production වලට 3D printing හරි යන්නේ නැහැ. මෝල්ඩ් එකක් හදනවා නම් අර කිව්වා වගේ මොරටුව යුනි එකේ තියනවා.
    තව ක්‍රමයක් තියනවා රැපිඩ් ප්රෝටෝටයිප් කරන එක. ඒක ප්ලාස්ටික් නෙවෙයි. හැබැයි හදන එක තිතටම output වෙනවා. ලංකාවේ එකම මැශින් එක (මම දන්නා විදියට) මොරටුව කැම්පස් එකේ CAD center එකේ තියන්නේ.
     
    machan රැපිඩ් ප්රෝටෝටයිප් karama ena eke wathura biwwata kamak nadda?
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    panadura keselwatte royal markating eke hadanawa ubata one wihihakata one design ekakin karaganna puluwan