මට FaceBook වහන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    facebook thama dan lanakawata wela thiyana lokuma winnahiya...aney mewa hodai bath kana harakta munta chandey dena
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මට තේරෙන විදියට මේ කියල තියෙන්නේ facebook close කල කියල සාරදරම හැදෙන්නේ නෑ.. එක අපි හිතල තමන්ටම කරගන්න ඕනෙ දෙයක් කියල...

    මේ ගොයියා කවදාවත් ලංකාවේ ඉන්ටෙර්නෙට් ban කරන්නේ නෑ.... මුට ඕනෙ පුළුවන්තරම් පිටරට උන් මෙහෙට ගෙන්න ගන්න ලංකාව fun රටක් කියල පෙන්නලා....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මුංගේ මෝඩ ආතල්. දැන් ඊ නිවුස් වැහුවා ඒක දැං බුකියේ ඉදන් මාමාට පුල් සපෝට්. ලංකිවේ නිල් වෙබ් වැහුවා කොල්ලෝ ඉන්දියාවේ සයිට් එකක අමුසිංහලෙන් වැඩේකරගෙන යනවා. දැනි සමාජ ජාලවෙබ් කොච්චර තියෙනවද? මුං හිතාන ඉන්නේ රටේ ඉන්නේ අමු මැට්ටෝ කියලා. ඒකේ වැරද්දකුත් නෑ ඡන්ද ප්‍රතිථල දිහා බලපුවම.
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අනේ හුකේ. ලංකාවෙ දූශණය නාස්තිය වංචාව අහස උසටමිනිස්සු කනවා නෙමේ ලෙවකනවා ජීවන බර හින්දා. මූ ෆේස්බුක් ලබ්බක් අල්ලගෙන කෑගහනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kZdEb.gif
     

    Similar threads