මුංගේ මෝඩ ආතල්. දැන් ඊ නිවුස් වැහුවා ඒක දැං බුකියේ ඉදන් මාමාට පුල් සපෝට්. ලංකිවේ නිල් වෙබ් වැහුවා කොල්ලෝ ඉන්දියාවේ සයිට් එකක අමුසිංහලෙන් වැඩේකරගෙන යනවා. දැනි සමාජ ජාලවෙබ් කොච්චර තියෙනවද? මුං හිතාන ඉන්නේ රටේ ඉන්නේ අමු මැට්ටෝ කියලා. ඒකේ වැරද්දකුත් නෑ ඡන්ද ප්රතිථල දිහා බලපුවම.