මට Gun එකක් ගන්න ඕන

janish05656

Well-known member
  • nikan athal eakta bun.podi asawak thiyenawa.

    යකූ උබට හැමිනෙන ආතල් එකක් නේ තියෙන්නේ..උබට ගහල හරි හොරකන් කරලා හරි කවුරුහරි ඔක අරන් ගිහින් එකෙක් මැරුවොත් උබ ගහේ වදිනවා පුතා..නිකන් ඉදපන් අහක යන මගුල් වලින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    පාතාලේ පොරක්ගෙන් ගනිං. හැබැයි නො ලයිසන්. ගිණි අවිය ගත්තට පස්සේ වැඩිය රඟන්නේ නැතිව රහසේ තියාගනින්. ආත්මාරක්ශාවට විතරක් තියලා දාපන්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    iipsrv.fcgi


    Wathu thinewa nam ganna puluwan, hama awruddema ussan yanna oni kachareyata.....


    Beretta-92FS-300x196.jpg


    Business karanawa nm, nithara salli aran yanawa nm, kalin horu ge case thinewa nam ganna puluwan.

    Gannath patta kattak kanna oni. hebai ithin moka gatatah game case eaka giya gaman policiyen enne umbalage gedara isselama..... :D :D
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Okkoma horu gawa wepon tyenawa tambi gawa wepon tyenawa lagadith tambiyek high power sniper ekak gennala tibba. Km ganak ata idala wedi tyanna pluwan ekak. America wala wage hama eka gawama gun tyenna oni eka pakek awith ussapan ath deka kiyala gun eka dikkaranakota wate inna 30k witara gun eka dihata dik wenna oni hama ekama equal etakota padashow ne loku line ne baya kirili ne kotinma chandi ne
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    iipsrv.fcgi


    Wathu thinewa nam ganna puluwan, hama awruddema ussan yanna oni kachareyata.....


    Beretta-92FS-300x196.jpg


    Business karanawa nm, nithara salli aran yanawa nm, kalin horu ge case thinewa nam ganna puluwan.

    hebai ithin moka gatatah game case eaka giya gaman policiyen enne umbalage gedara isselama..... :D :D

    Pistol denne ne ne ara adi pahak witara diga single shot shot gun ekak neda hamba wenne. Muwan palasse kadira gawa tyenawa wage gun neda
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    පොලීසියේ SI Rank එකේ අයට පිස්තොලේ ගෙදර ගෙනියන්න පුලුවන්ද?
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉස්සෙල්ලාම ජන්දෙ ඉල්ලපං මචං. හදිස්සියෙ හරි දිනුවොත් මන්ත්‍රීෙකනෙක් වෙලා ඇමතිපට්ටමට ඔන්න ගන්න පුලුවන් ගන් එකක්...:P:P
     
    Last edited:

    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    wistharayak danna ekek nathda?

    ubata uneee athama weapon ekkakda

    uba machn kath karanna ona

    Civil Security Department


    Civil Security Department Head Quarters +94 112 554 797
    Director General +94 112 588 117 / +94 112 588 116
    Additional Director General +94 112 554 643
    Director Operations +94 113 150 454
    Director Finance +94 112 506 723-2
    Director Training +94 113 133 568
    Director Personnel +94 112 506 259
    Staff Officer Head Quaters +94 112 587 404
    Director Logistics +94 112 506 722
    Exchange
    +94 112 553 767
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මටත් ඔය ආසාවම තියෙනවා. වෙපන් ට්‍රේනින් කරලා තියෙනවා අවුරුදු ගාණකට කලින් කරපු රස්සාවක් නිසා. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා පොලිස් ලොක්කෙක් උගෙන් අහන්න ක්‍රමයක් නැතුව ඉන්නේ. :P සල්ලි කෝටි ගාණක් තියෙනවා නම් ගන්න පුලුවනි මම දන්න විදියට. මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා ඉස්සර ඕක ගන්න විදිහ ගැන. හවසට මේ ත්‍රෙඩ් එක බම්ප් කරපං:yes: ගන්න ක්‍රමේ සෙට් උනොත් මටත් කියපං මටත් 9mm Glock semi auto එකක් ගන්න ආසයි:love:

    img_1895%20(large).jpg_thumbnail0.jpg
     
    • Like
    Reactions: chickentikka