මට Gun එකක් ගන්න ඕන

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    iipsrv.fcgi


    Wathu thinewa nam ganna puluwan, hama awruddema ussan yanna oni kachareyata.....


    Beretta-92FS-300x196.jpg


    Business karanawa nm, nithara salli aran yanawa nm, kalin horu ge case thinewa nam ganna puluwan.

    Gannath patta kattak kanna oni. hebai ithin moka gatatah game case eaka giya gaman policiyen enne umbalage gedara isselama..... :D :D

    වතු තියන අයටත් දැන් පතුරම් තුවක්කු දෙන්නෙ නැහැ. Air Rifles දෙන්නේ. ඉස්සර දුන්නා දැන් දෙන්නේ නැහැ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    යකූ උබට හැමිනෙන ආතල් එකක් නේ තියෙන්නේ..උබට ගහල හරි හොරකන් කරලා හරි කවුරුහරි ඔක අරන් ගිහින් එකෙක් මැරුවොත් උබ ගහේ වදිනවා පුතා..නිකන් ඉදපන් අහක යන මගුල් වලින්
    :rofl:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ubata uneee athama weapon ekkakda

    uba machn kath karanna ona

    Civil Security Department


    Civil Security Department Head Quarters +94 112 554 797
    Director General +94 112 588 117 / +94 112 588 116
    Additional Director General +94 112 554 643
    Director Operations +94 113 150 454
    Director Finance +94 112 506 723-2
    Director Training +94 113 133 568
    Director Personnel +94 112 506 259
    Staff Officer Head Quaters +94 112 587 404
    Director Logistics +94 112 506 722
    Exchange
    +94 112 553 767




    :yes: :yes: :yes:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලිබර්ටි ප්ලාසා එකේ තියෙනවා හන්ටින් බඩු ගන්න පොට් එකක්. ඒකෙ රයිෆල් එහෙමත් තියෙනවා. ගිහින් බලහන්...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    95 kata aran dennan 9mm. uba oka athe thiyan yanne naa ne. licence ekka ganna. my opinion is not to buy if you are not threatened. Licence doesnt make any difference if something happened accidentally.