මට honda hornet එකක් ගන්න ඕනෙ

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මට honda hornet එකක් ගන්න ඕනෙ

මචන්ලා මට මේ බයික් එකක් අරන් පදින්න ආසවක් ඇති වුනා කවුරැ හරි මේකෙ ගානයි. ගන්න පුලුවන් තැනකුයි කියන්න. බොහොම ස්තුතියි....

Recondition ekak ganna tenak kiyanna....used ekakata wada hodai.MPG ehema kohomada danne nehe....