මට maths කරපු අයියලාගෙන් උදව්වක් ඕනේ
අද ඉතින් අපේ රිසල්ට්ස් ආවනේ
මටත් මෙන්න මෙ රිසල්ට්ස් තියෙනවා
Subject Grade
PHYSICS B
CHEMISTRY B
COMBINED MATHEMATICS C
COMMON GENERAL TEST 078
GENERAL ENGLISH A
Summary
District Rank 518
Island Rank 2268
Z - Score 1.4889
මම කොළඹින් විභාගෙට ලිව්වේ
මට දැනගන්න ඔව්නේ මට කොහේ හරි කැම්පස් එකක් සෙට් වෙයිද කියල
එහෙම වුනොත් කොහේ කැම්පස් වගේ ද යන්න පුළුවන්?
පොඩ්ඩක් දන්නා අයියල ඉන්නවනම් උදව්වක් කරන්න