Maths කරපු අයියලගෙන් උදව්වක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    මම chemistry කරන්නෙ නෑ අයියේ ඒක කරොත් අනිවා ෆේල්. මට මුකුත්ම තේරෙන්නෙ නෑ. H.maths කරන්නෙ ඒ වෙනුවට.

    good then karanna !karanna puluwan ! puluwanda barida hithannepa.nikan idiya kiyala mukut hanben nane mchn