මෙට්ටේ බිම දාල නටපංනෑ නෑ මගෙ බරට අඩිය තියනකොට සද්දෙ එනවා දිග් දිග් ගාලා![]()
මෙට්ටේ බිම දාල නටපංනෑ නෑ මගෙ බරට අඩිය තියනකොට සද්දෙ එනවා දිග් දිග් ගාලා![]()
19 යිඋබේ වයස කීයද ජොබ් එකක් කරනවද?
ගෙදරදි පොඩි සද්දයක් ඇහුනත් තරහා යනවනෙ,ඊටපස්සෙ ආයෙ කිසි වැඩක් කරගන්න බෑ,මූඩ් ගහනවා
exam stress නිසාද ඒ
මම සමහර වෙලාවට stress නැතිවෙන්න headset එක ගහගෙන සින්දුවක් දාගෙන නටනවාහැබැයි නටනකොට ගෙදර අයට foot steps ඇහෙයි කියලා ටිකකින් ආයෙ නවත්තනවා

නෑHeadache thiynwada? one side wage
hi, nice to meet you
we are both on same boat

මටත් ඔය සීන් එකම තියේ පොඩ්ඩක් ගෑස්ටික් ගතියත් තියනවා හරියට වෙලාවට කන්නෙ බොන්නෙ නෑනෙමටත් තියෙනව.පාර අයිනෙමයි ගේ තියෙන්නෙ සමහරදාට වාහනයක් හෝන් කලාම ,හයියෙන් රේස් කලාම මල පනිනව දරාගන්න බෑ කරච්චලේ. පුදුමෙ කියන්නෙ ඒ සද්දෙම සමහර දවස්වලට ගානක්වත් නෑ කනගාවින් ගියත්. ඔලුවෙ stress එක වැඩි උනාම තමයි කියල මටනම් හිතෙන්නෙ .බේත් ගන්නනම් ගියෙ නෑ ඉතින්.ගැස්ට්‍රයිටිස් තියෙනව නම් ඒකත් එක හේතුවක් මට හිතෙන විදියට![]()
ශේක් එක ඒ වෙලාවට විතරනෙස්ට්රෙස් නම් ඩෝපමීන් එලියට දාන්න ඕනේ . ශේක් ඉට් , ස්පා , මසාජ්, ස්ට්‍රිප් ක්ලබින්, ස්වින්ග් කලබින් , ජොයින්ට් එකක්
එහෙම නම් හිතෙනවා හුගක් වෙලාවට මම ඉවසන් ඉන්නෙ අම්මයි තාත්තයි නිසා
stress wedi wela wage. ubath suicide karaganna hithena kan inne nathuwa beth ganin. stress eka adu wena dewal karapan.
24 පැයම ඩෝමමීන් ඕනේ නම් දිගටම ගුලි කාපන්ශේක් එක ඒ වෙලාවට විතරනෙ