මට mental case එකක් වගේ

SK29

Well-known member
  • Apr 14, 2017
    7,126
    8,491
    113

    ගෙදරදි පොඩි සද්දයක් ඇහුනත් තරහා යනවනෙ,ඊටපස්සෙ ආයෙ කිසි වැඩක් කරගන්න බෑ,මූඩ් ගහනවා
    exam stress නිසාද ඒ



    මම සමහර වෙලාවට stress නැතිවෙන්න headset එක ගහගෙන සින්දුවක් දාගෙන නටනවා :ROFLMAO: හැබැයි නටනකොට ගෙදර අයට foot steps ඇහෙයි කියලා ටිකකින් ආයෙ නවත්තනවා:D

    stress wedi wela wage. ubath suicide karaganna hithena kan inne nathuwa beth ganin. stress eka adu wena dewal karapan.​

     
    • Sad
    Reactions: Himazharin

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මෙන්ටල් කෙස් එකක් නෙමෙයි බන්. උබට හොඳටම පිස්සු. සද්දෙට මල පනිනවා කියන්නේ ලොකු case එකක්

    බේත් ගනින් :yes: :yes:
     
    Last edited:
    • Wow
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Headache thiynwada? one side wage
    නෑ
    hi, nice to meet you
    we are both on same boat
    :love: :D
    මටත් තියෙනව.පාර අයිනෙමයි ගේ තියෙන්නෙ සමහරදාට වාහනයක් හෝන් කලාම ,හයියෙන් රේස් කලාම මල පනිනව දරාගන්න බෑ කරච්චලේ. පුදුමෙ කියන්නෙ ඒ සද්දෙම සමහර දවස්වලට ගානක්වත් නෑ කනගාවින් ගියත්. ඔලුවෙ stress එක වැඩි උනාම තමයි කියල මටනම් හිතෙන්නෙ .බේත් ගන්නනම් ගියෙ නෑ ඉතින්.ගැස්ට්‍රයිටිස් තියෙනව නම් ඒකත් එක හේතුවක් මට හිතෙන විදියට :yes:
    මටත් ඔය සීන් එකම තියේ පොඩ්ඩක් ගෑස්ටික් ගතියත් තියනවා හරියට වෙලාවට කන්නෙ බොන්නෙ නෑනෙ
    ස්ට්‍රෙස් නම් ඩෝපමීන් එලියට දාන්න ඕනේ . ශේක් ඉට් , ස්පා , මසාජ්, ස්ට්‍රිප් ක්ලබින්, ස්වින්ග් කලබින් , ජොයින්ට් එකක්
    ශේක් එක ඒ වෙලාවට විතරනෙ


    stress wedi wela wage. ubath suicide karaganna hithena kan inne nathuwa beth ganin. stress eka adu wena dewal karapan.​

    එහෙම නම් හිතෙනවා හුගක් වෙලාවට මම ඉවසන් ඉන්නෙ අම්මයි තාත්තයි නිසා
    ------ Post added on Sep 23, 2022 at 10:27 PM
     
    • Sad
    Reactions: SK29