මට NSBM යන්න ඕන...😫😫😫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    hell-country.gif
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    එලකිරියට ඕක පරක්කුයි නෙහ් 🙃 ෂෝක් ඩාන්ස් එක මොනා උනත් ලෙක්චරර් උනා කියලා එන්ජෝයි කරාම මොකද ඔහොම තමා ඉන්න ඕන ස්ටුඩන්ට් ස්ටාෆ් යාළුවො වගේ බොරුවට මහකං ඕනනෑ 🥳 සහෝදරකම තියෙන්නේ එතන මිසක් කාලකන්නි රැග් වල නෙමෙ.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඩාන්ස් කරන දෙන්නත් ලස්සනයි ඩාන්ස් එකත් ලස්සනයි. අවුරුද්දකට සැරයක් අර නාකි නිළියෝ නටන මොකක්ද රැයක උන්ට මුන් දෙන්නගෙන් ඩාන්ස් ඉගෙනගන්න තියෙන්නේ. පට්ට ♥️
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    එලකිරියට ඕක පරක්කුයි නෙහ් 🙃 ෂෝක් ඩාන්ස් එක මොනා උනත් ලෙක්චරර් උනා කියලා එන්ජෝයි කරාම මොකද ඔහොම තමා ඉන්න ඕන ස්ටුඩන්ට් ස්ටාෆ් යාළුවො වගේ බොරුවට මහකං ඕනනෑ 🥳 සහෝදරකම තියෙන්නේ එතන මිසක් කාලකන්නි රැග් වල නෙමෙ.
    :yes:

    Talented:love:
    ------ Post added on Sep 25, 2023 at 4:33 PM