නාමල් මහත්තය වැඩේ ගූ කරගත්ත බයියනේ 😫

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕයි ඕයි.. නාමල්ද පොලිසිය යවලා පිලිම උස්සන්නේ??😂..නිරාගමික ජෙප්පො මේ පාරනම් දවස් ගානක් කෙඳිරි ගාන්න ඉල්ලං කෑවා...🤣👌


    ඉල්ලන් කන්නෙ කවුද කියලවත් තේරෙන්නෙ නැති බයියො
    Brandon Marshall Laughing GIF by FanDuel
     
    • Haha
    Reactions: clumsyhulk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ඉල්ලන් කන්නෙ කවුද කියලවත් තේරෙන්නෙ නැති බයියො
    Brandon Marshall Laughing GIF by FanDuel

    ඉල්ලං කෑවේ නැත්නම් අැයි උඹල අායේ පිලිමේ ගෙනාවේ..😂...හූ හූ..පචම වුනා නේද මේ පාර..කුඩු කන්ටේනර් පන්නලා ඵහෙන් බලු වුනා දැන් ඒ පාර මේක🤣
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මහින්ද මහත්තය නුගේගොඩට එන්නෙ නැත්තෙ මූගෙ වැඩ හින්ද ඉතිරිවෙල තියෙන ගවුරවයත් නැතිවෙන හින්ද 😫.
    මහින්ද මහත්තය එනව එදාට....... :love::love:
    KWGn17v.png
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    දැන් වැඩේ මාට්ටුනෙ 😫😫😫





    මේ සුමන තට්ටයත් කට ඇරියොත් හානව

    මිනිස්සු කොහොමත් දැන් දන්නව බන් මුන් තමා ඕව කරවන්නෙ කියල...පව් ඉතින් පොඩි මයිනට තියෙන්නෙ පිටරටකට වත් ගිහින් ජීවත් වෙන්න ක්ලීනින් ජොබ් එකක්වත් කරගන හොරකන් කරලත් නැති එකේ සල්ලිත් නෑනෙ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මිනිස්සු කොහොමත් දැන් දන්නව බන් මුන් තමා ඕව කරවන්නෙ කියල...පව් ඉතින් පොඩි මයිනට තියෙන්නෙ පිටරටකට වත් ගිහින් ජීවත් වෙන්න ක්ලීනින් ජොබ් එකක්වත් කරගන හොරකන් කරලත් නැති එකේ සල්ලිත් නෑනෙ
    ගෑනිගෙ නමට මාමගෙ නමට තියෙන බිස්නස් මුගෙ තමයි
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    මේ ස්ථානයේ පන්සලක් තිබුණා 2004 සුනාමියට කලින්....
    සුනාමියෙන් පැරණි පන්සලේ ධර්ම ශාලාව විනාශ උනාට පස්සේ මුහුදු වෙරලෙන් තරමක් ඈතට වෙන්න ආසන්න තැනක පන්සල නැවත ඉදිකලා....

    ඊටත් කාලෙකට පස්සේ මේ ස්ථානයේ " Dutch Bay " නමින් ජූස් බාර් එකක් ඉදිවුනා ....
    එහි හිමිකාරීත්වය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා දීපානි ලියනගේට....

    පසුව මේ ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් අනතුරුව ඊට අදාල පාර්ශවය ප්‍රතිචාර නොදැක්වීම නිසා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට ඒ ගැන දැනුම් දෙනවා....

    පොලිසිය මෙතනට එන්න පැය කීපයකට පෙර බුදු පිලිමයක් එතනට වඩම්මනවා....

    පොලිසිය සහ පාර්ශව කීපයක් අතර උණුසුම් වචන හුවමාරුවකින් පස්සේ බුදු පිලිමය පොලිසිය විසින් රැගෙන යනවා....

    ඒ අස්සේ විනාඩි ගානකින් බලංගොඩ කස්සප එතනට ඇවිල්ලා මාධ්‍යය සාකච්ඡාවක් තියල ජාතිය අනතුරේ කියලා ප්‍රකාශයක් කරනවා....
    මම දන්න තරමින් බලංගොඩ කස්සප මාර්ග ඵල ලාභී සෘද්ධි බලය ඇති භික්ෂුවක් නොවන නිසා එහෙම විනාඩි කීපයකින් එතනට ප්‍රාධූර්භූත වීම ගැන අදහසක් නෑ....

    ඊට පැය කීපයකට පස්සේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ නාමල් රාජපක්ෂව මුණ ගැහිලා ජාතිය අනතුරේ කියලා දැනුම් දුන්නට පස්සේ නාමල් උන්නාන්සේට දානේ බෙදනවා....

    නමකියන්න බැරි ගලගොඩ හාන්දුරුවෝ පහුවදා ත්‍රිකුණාමලේට ගිහිල්ලා කියනවා දිල්ලියෙත් බෝ#ම්#බ පිපිරුවා දැන් මෙහෙත් ආයේ එහෙම වෙන්න බැරි නෑ කියලා....

    මේ වගේ අහඹු සිදුවීම් වල මෙච්චර ලස්සනට අවස්ථා ගැලපීම් වෙන්නේ කොහොමද කියලා මට නම් අදහා ගන්න බැරුව මේ ඉන්නේ 😁😁