මට Onbux සල්ලි ආවා

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    onbux-450x329.jpg

    මම ඔයාලට සුභම සුභ ආරංචියක් කියන්නයි යනේම් මොකක්ද දන්නවාද අපි මෙච්චර කාලයක් Click කරපු Onbux Account එකන් මම සල්ලි ගත්තා කියන එක.අපි ඉතින් තාම එච්චර කාලයකුත් නැහැනේ මේ වැඩේට බැහැලා.හොඳට Referral ලා ඉන්නවානම් මෙච්චරවත් කාලයක් යන්නේ නැහැ.Referral ලා 5ක් විතර ඉන්නවානම් සති 2න් 2ට වගේ සල්ලි ගන්න පුළුවන් වෙයි.හැබැයි අඩුම යවන්න පුළුවන් සල්ලි ප්‍රමාණය 2$ හැබැයි 0.06$ ගානක් එයාලා සේවා ගාස්තු අය කරනවා.ඒක හින්දා ඔයාලා 2$ පිරිච්ච ගමන් ගන්නේ නැතුව පොඩ්ඩක් පිරුනහම ගන්න.සල්ලි Alert pay එකට යවනකොට හැබැයි Pin Code එක ඉල්ලනවා.ඒක මතක තියෙනවානම් ගහන්න.නැත්නම් ඉතින් එතන තියෙනව Forgot Pin කියලා එකක් ඒකෙන් ගිහින් Pin එක හොයාගන්න.Cash Out කරපු සැනින් Alert Pay Account එකට එනවා.

    ඔයාලා තවම Onbux Account එකක් හදාගෙන නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න


    Onbux ගැන