මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා
මචන්ලා මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා..මන් කලිනුත් දාල ඇති ඒ ගැන thread එකක්....අපි දැන් සති දෙකක් තුනක් විතර fb එකෙනුයි phone එකෙනුයි කතා කර කර ඉන්නවා හැමදාම වගේ.මන් ඒගොල්ලන්ගේ ගෙදරත් ගියා තනියම එයාව හම්බවෙලා කතා කර කර ඉන්න.එය එක්ක එළියටත් ගියා...එත් දවසක් මන් මැසේජ් එකක් දැම්මා fb එකේ එයා ඒක බලලා තිබ්බේ නෑ එත් දාලා පයකට විතර පස්සේ මම ගිහින් බලද්දී 10m ago active ඉඳලා බලල නැහැ.මන් ඇහුවා මොකෝ reply නොකළේ කියලා..එයා කියනවා එයා office යාලුවෝ එක්ක කන්න එලියට අවා කියල..මන් සද්ද නැතුව එදා රෑ වැඩිය මැසේජ් නොකර ගූඩ් night වත් නොකිය නිදාගත්තා.ඇත්තටම මට ටිකක් මල පැන්නා .ඊට පස්සේ උදෙත් මන් මැසේජ් එකක්වත් දාන්න ගියේ නැහැ.සද්ද නැතුව හිටියා .එයාම අහල එව්වා මොකෝ තරහින් වගේ කියලා.මන් කිව්වා ටිකක් තරහයි කියලා...මන් කිව්වා ඉතින් ඇයි ඉතින් නොකියම එලියට ගියේ කියල කන්න මගේ මැසේජ් එකවත් නොබලා එකට තමා ඊයේ තරහා ගියේ කියලා..
ඔන්න දැන් තමයි හොදම හරිය ..
එයා කියල එවනවා "මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ" කියලා..මට ඒක දැක්කම යකා නැග්ග තව..
තව කියලා එවනවා "ඇයි ඒ වෙලාවේම කියන්න ඕන කියල තියනවද?"කියලත් එවල තිබ්බා..
මම ටිකක් නිවිලා උත්තරයක් දුන්නා මෙහෙම..
"මන් ඔයාගෙන් යාලුවෙන්න අහලා ඔයා මට තාම උත්තරයක් නොදී මම බලාගෙන ඉන්න අවස්තාවක්නම් ඔයා නොකිව්වට අවුලක් නෑ..එත් මෙතන වෙනම situation එකක් නිසා තමයි ටිකක් upset උනේ " " හරි අපි දෙන්න දැන් මෙහෙම දෙපැත්තට කියවගෙන වැඩක් නෑ කියලා " මම කියලා වැඩේ නතර කළා.දැන් අයිත් සතියක් වගේ normal එකේ කතා බහ කර කර ඉන්නවා...
මට ඒ සිද්දියෙන් පස්සේ එයා ගැන තිබ්බ අදහස ටිකක් අඩු වුනාවගේ.මන් අම්මටවත් කිව්වේ නෑ අපේ ..ඒගොල්ලන්ගේ තාත්තනම් අපේ අම්මට හම්බවෙලා කියල තියනවා එගොල්ලොනම් කැමති next year මැද වගේ wedding එක ගන්න කැමති කියලා..
ඕක අපේ අම්ම මට කිව්වා මන් අඩියක් ගහල ඉන්න දවසක රෑ ..මම ටිකක් මල පැනලා කිව්වා 'අනේ ඕවා දැම්ම ඕන නෑ"
"ඇයි ඔයා එයාට කැමති නැද්ද කියල ඇහුව අකමැතිනම් එමිනිස්සුන්ට කියන්න කියාලා "කියලා අම්ම කිව්වා...මන් සද්ද නැතුව හිටියා ...
ඇත්තටම මට අර සිද්දියෙන් පස්සේ ටිකක් upset මේ case එක ...ඔයාල හිතන විදිහට මේක නොර්මල් දෙයක්ද ?නැත්තම් එයාගේ ජිවිතේ experience අඩු නිසා වෙච්ච දෙයක්ද??කොහොමත් මම return එක දෙන්න බලාගෙන තමා ඉන්නෙත් එයාට අර කිව්වා කතාවට...එයාගේ fb එකේ photos වල එහෙම කොල්ලොත් එක්ක ඉන්න ෆොටෝස් දාල තියනවා office එකේ..office එකේ යාලුවෝ එක්ක එහෙම trip ගිය ඒවා එහෙම තිබ්බා.කර වටේ අත දාගෙන බදාගෙන වගේ ඒවා නෙමයි නොර්මල් ඒවා.එත් මන් ඒවගේ ඒවාට ආස නැහැ .මන් ඒවා කියන්න ගියෙත් නැහැ.මම දැන් ඒවගේ දේවල් note කරගෙන ඉන්නේ වෙලාවක් අවම පත්තු කරන්න..මන් හරි වෙන්නත් පුළුවන් මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්..
එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

Last edited:

ubata pn time nokiya choo dannawath yanna barida