මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    මෙහෙමයි බන්. කෙල්ලට උබ ගැන ඉන්ටරස්ට් එකක් නැහැනේ.

    උබට Attractive නම් තමයි තොට හැම මගුලම කතා කරලා උබත් එක්ක caring එක පෙන්නල උබත් එක්ක කතා කරන්න චාන්ස් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ.

    Attract වෙන්න නම් ඔය සති දෙකක් නෙමෙයි එක සතියක් නෙමෙයි දවසක් උනත් ඇති, එක පැයක ටෝක් එකක් ඇති. දකිනවනම් එක පාරක් දැක්කත් ඇති. දෙතුන් පාරක් දැකලත් ඒකිට කික් එකක් නැති නිසා තමයි උබ ඕක අහපු ගමන් ගේමෙන් ටෝක් එක දීල තියෙන්නේ :lol: ඕව මොකුත් නැහැ උබ confident පොරක් නම්.

    උබ උබේ අඩු පාඩු සහ පවුර්ශය සහ උන් Attract වෙන දේවල් හදාගෙන කෙලින් හිටපං.

    උදේ පාන්දර අරක වැරදියි මේක වැරදියි මට අප්සට්. එක එකාට ඇගිලි දික් කරන රෙද්දවල් ඔය ප්‍රශ්න එකෙක් වත් නැහැ confident මිනිහට. එහෙම එකා ගණන් ගන්නෙත් නැහැ අහන්නේ වත් නැහැ කොහෙද ගියේ කියල.

    බොට තේරුනාද ?
    dan umba kiyanne ekige masge ekakatawath reply nokarra meka methanin nawattanna ona kiyalada?
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt .

    doubt TIYAN MARRY KARANNA EPA.LIFE EKAMA DOUBT ITA PASSE
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    kellata uba gena idea ekak enna tika kalayak yanawaneh bn
    ow eka gana hithala thama mama iwasuwe kiyanne atte neda kiyala..
    මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt .

    doubt TIYAN MARRY KARANNA EPA.LIFE EKAMA DOUBT ITA PASSE

    :yes::yes: marry keroth nam meyage doubt okkoma ain keregena thama marry kerenne..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    "මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති"

    uba meka kiyanna yanna name epa aniwa badu packet honde kella feminist :sorry: type name , mehamaiyi bung office wala disti didin :P danawa thama , a unata bokka fit inna kello kollo ona tharam innawa oya magule nathuwa :) , kollake ta sira ma yaluwo wage inna kello innawa :) , friends with benefits uth innawa :P
     
    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    සියලු දේට කර්මය බලපානවා මචන්ස්. උබට ඕනි යශෝදරා වගේ ගැහැණියක් නම් මතක තියාගන්න එවන් ස්ත්‍රියකට ඕනි සිද්දාර්ථ වගේ ස්වාමිපුරුෂයෙක්. උබ room ගිහින් තියෙනවා නම් ගෑණුන්ගේ ස්පර්ශව ලබලා තියෙනවා නම් උබට හොද දෙයක් සිද්ද වෙයි කියල හිතන්න එපා. ඒ නිසා ටික දවසක් බලන්න.
     
    ow kelinma kiyanne naaa..................shape eke kiyanna ona math eki gana wadiya danne nane hariyatama..ekai case eka..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    සියලු දේට කර්මය බලපානවා මචන්ස්. උබට ඕනි යශෝදරා වගේ ගැහැණියක් නම් මතක තියාගන්න එවන් ස්ත්‍රියකට ඕනි සිද්දාර්ථ වගේ ස්වාමිපුරුෂයෙක්. උබ room ගිහින් තියෙනවා නම් ගෑණුන්ගේ ස්පර්ශව ලබලා තියෙනවා නම් උබට හොද දෙයක් සිද්ද වෙයි කියල හිතන්න එපා. ඒ නිසා ටික දවසක් බලන්න.

    :eek::eek: ow itin umbe kathawa attee..umba hithapan umbatath kellek ekaparata arawage uththarayak dunnoht moko kiyanne umba??
    man eka hithe tiyagatta passata udaw kereganna..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ"

    Girl is upto the point. Yeah she is absoutely correct.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mehemai ithin uba kalin gaanu ekka budiyapu ekek nam ubata kohomath clean girl kenek labenna thiyena chance amarui. Melahakatath office eke kee denekta redda ussala kakul palal karala athida danne na ne ban. Pettiya thibbath kee denekta kiyala puke hile diameter eka loku karanda kiyala kavda danne.

    Api wage badu gahuwanam petti kaduwanam badinne nathiwa hitapanko badapu ekakata gaha gaha inba puluwan ne. Anika badapu un dena sapa. Hambeeeee
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    "මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ"

    Girl is upto the point. Yeah she is absoutely correct.

    ow wenna puluwan...
    danuth anna man ddapu msge eka balala reply ekak daala na...seen witarai....epa wenawa mehema unaama...:frown::frown:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    මෙහෙමයි බන්. කෙල්ලට උබ ගැන ඉන්ටරස්ට් එකක් නැහැනේ.

    උබට Attractive නම් තමයි තොට හැම මගුලම කතා කරලා උබත් එක්ක caring එක පෙන්නල උබත් එක්ක කතා කරන්න චාන්ස් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ.

    Attract වෙන්න නම් ඔය සති දෙකක් නෙමෙයි එක සතියක් නෙමෙයි දවසක් උනත් ඇති, එක පැයක ටෝක් එකක් ඇති. දකිනවනම් එක පාරක් දැක්කත් ඇති. දෙතුන් පාරක් දැකලත් ඒකිට කික් එකක් නැති නිසා තමයි උබ ඕක අහපු ගමන් ගේමෙන් ටෝක් එක දීල තියෙන්නේ :lol: ඕව මොකුත් නැහැ උබ confident පොරක් නම්.

    උබ උබේ අඩු පාඩු සහ පවුර්ශය සහ උන් Attract වෙන දේවල් හදාගෙන කෙලින් හිටපං.

    උදේ පාන්දර අරක වැරදියි මේක වැරදියි මට අප්සට්. එක එකාට ඇගිලි දික් කරන රෙද්දවල් ඔය ප්‍රශ්න එකෙක් වත් නැහැ confident මිනිහට. එහෙම එකා ගණන් ගන්නෙත් නැහැ අහන්නේ වත් නැහැ කොහෙද ගියේ කියල.

    බොට තේරුනාද ?

    ow umba kiwwa eka hari attractive nathuwa athi..api unath kellekta attractive unaama balan inne koi wela online eida koi wela call ekak deida kiyalane....danuth mage msge eka balala witarai...reply na..kelinma kiyala danna ona aith point ekak aapu gamanma...
    attema kiyanawanam matath loku attractive ekak naha eyata ..eyage labena dewal nisa thama attract eka mama hadagatte..wahana gewal idam nisa and paule ekama lamaya nisa..mamath 100% perfect na me point ekedi..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    who is the reacher and the settler in this relationship?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝකටත් හොයල බලපන් හොදට. හොදට කැටේ පුරෝගත්ත අම්මණ්ඩි ලා ඉන්නවා දෙකට ගනින්න බෑ වගේ.. අන්තිමට ප්‍රපොසල් එකක අහිංසකයෙක් බැදගන්නවා.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :no:

    Ane nikam hitapan yako, geenu witharada messek wath wahapu nethi ewun inna oni. Ey mu, room gaane giyapu eewa honday da?